උණුසුම් පුවත්

මෛත්‍රි හා මහින්ද රහසිගත සාකඡ්ඡාව සාර්ථකයි,හමුවීම සුදානම් කලේ ගෝඨා

Spread the love

කලක පටන් මහින්ද මෛත්‍රි විරසකය තුරන් කිරීමට රාජපක්ෂ පවුලේම සහෝදරයකු මිය යාම මීට හේතුවිය.මෛත්‍රි ගෝඨා ඉතාම කුලුපගු මිතුරන් බවට අමුතුවෙන් කිවයුතු නොවේ.

මේ වනවිට ලංකාදේශපාලනය අළුයට තිබෙන ගිනිපුපුරු සේ ඇවිලමින් ,නිමෙමින් ,නැව්තත් දැල් වෙමින් තිබෙන් වටපිටාවක් තුල මහින්ද මෛත්‍රි හමුව නිකම්ම එකක් වීමට බැරි බව තතු දත්තෝ කියති.

මහින්දට වාසියක් නැත්නම් කිසිදවසක  ඹහු තවත් කෙනෙකු හමු නොවන පුද්ගල චරිතයකි.

මෛත්‍රි ජනපති වීමෙන් පසුව මැද මුලන මහින්ද ගේ නිවසටම යාමට සිදුවීම මෛත්‍රිට දෛයිවෝපගත සිදුවීමක්ම විය.

කෙසේ උවත් මෙම රහසිගත සාකඡ්ඡාව පිලිබදව කිසිවක් දෙපාරශයගේම එකඟතාව මත ඉතාම රහසිගතව තබාගැනීමට තීරණයකොට  ඇත.

මොවුන් එකිනෙකා කෙසේ කොයි ආකාරයට හමුවුවත් වෙන් වුවත් එදා මෙදා තුර ලංකීය ජනතාවට අත්වු කිසිදු සෙතක් නම් නොමැත.


Spread the love

Leave a Comment

You may also like