දේශපාලන

දවසේ සිකුරාදා…………… ජනතාවට හිසරදයක් වී ඇති “සිරසේ ” හිදස.

Spread the love

දුෂණ්යට විරුද්ධව හඩනගන සිරසට යුක්තිගරුක ජනතාව වඩාත කැමතිය. ඊටත් වඩා ජනතාව කැමැත්තෙන් ඉන්නේ ටෙන්ඩර පටිපාටියෙන් තොරව හොර පාරෙන් ඒ කරගත්   ඩීල් එකෙන් ජනතා මුදල් කීයක් හොරා කෑවා දැයි අවංකව කියනවාටය.

 

ලංකාවේ මීඩියා කාලක පටන් හමීඩියා ඇදුම් මහන්නන් හා ප්‍රසිද්ධ රෙදි අපුල්ලන් ගේ කටයුත්තේ නිරතව සිටින බව කීමට අමුතු අටුවා ටිකා ,ටිප්පනි අවශ්‍ය නොවේ.

ලංකාවේ මාධ්‍ය මීට කලකට පෙර එනම් 80 දශකයේ පමණ ඉතාම ප්‍රභල අවියක් වු බවට තතු දන්නෝ දනිති.

ඒ මීඩියා…. වෙනුවෙන් දිවිහිමි යෙන් කටයුතු කල අයයි. ඒත් දැන් ඇත්තේ තමාට හෝ තම පවුලේ උන්ගේ උන්නතිය , එසේත් නැතිනම් තමා ගේ දේශපාලන පුද්ගලික මතය සමාජ ගත් කරන්නන්ය.

අද ඇත්තේ සියලු සමීක්ෂණ වාර්තා අනුව දවසේ වැඩිම කුණු රෙදි ප්‍රමානයක් සෝදා ජනතාව මීහරකුන් බවට පත් කරන්නේම ඔවුන් කියා දිනපතාම ජනතාවටම කියන ,

මාධ්‍ය කරුවන් හා ශ්‍රි ලංකාවේ සමීක්ෂණ වාර්තා නැවත ,නැවතත් තහවුරු අංක එකේ අසුජි තැවරුනු සියලුම කුණු රෙදි සෝදා පිරිසිදු කොට බුද්ධුමත් ජනතාව ,මන්ද බුද්ධිකයන් මීහරකුන් කරන්නන් මෙන්ම,

තම සිරසේ අසුජි තිබෙන බව නොදන්නා ඉස්සා මෙන්, ” අසත්‍යයේ සටහන මන්ද බුද්ධිකයන් ගේ විමසුමට “ලක් කරමින්   තමාම හරි තමාතමයි  මීඩියා ඔස්තාර්ලා කියාගන්නා තුප්පැහි මිඩියා කාරයන් ගෙන් ජන්තාවට බුද්ධිමත්ව සිතිමට යමක් කිසිදා ගැනීමට නොහැක.

රටේ අගමැති ගේ කුමන වැරදි තිබුනත් ඒවාට සුදු හුණු ගා කිරෙන් නැහැවීමට අපට කිසිදු උවමනාවක් ඇත්තේම නැත.

ඒත් සිරස මාධ්‍ය සිතනවානම් දිනපතාම රනිල්ට ගසා ආණ්ඩුව වට්ටා තවත් රජෙක් හදන්නේ අපි කියා ඒයත් උන්ගේ තවත් සිහිනයකි.

දුෂණ්යට විරුද්ධව හඩනගන සිරසට යුක්තිගරුක ජනතාව වඩාත කැමතිය. ඊටත් වඩා ජනතාව කැමැත්තෙන් ඉන්නේ ටෙන්ඩර පටිපාටියෙන් තොරව හොර පාරෙන් ඒ කරගත්   ඩීල් එකෙන් ජනතා මුදල් කීයක් හොරා කෑවා දැයි අවංකව කියනවාටය.

මෙන්න මේ නිසාම ජනතාව අද කියන්නේ ” ඉස්සාගේ චැනෙල්  ”  එක කියාය ඒ ඉස්සාගේ සිරසේ අසුජි පිරිතිබෙන බව ජනතාව දනිතත් සිරස නොදන්නාගානට සිටින නිසාය.

මෙන්න මේ නිසාම කිසිදවසක ශ්‍රි ලංකාවේ විචාරශිලි බුද්ධිමත් ජනතාවක් බිහි නොවේ.

රටේ ධනය හුරාකන එකා තමා කැමති පාට ,පක්ෂයේ නම වු හෝරා උනත් වු හොදය, මෙවන් කාලකන්නි ජනතාවක් බිහිවන තාක්  වාසිය ඇත්තේ රටේ ධනය හුරාකන දේශපාලකයන්ටය.

උන්ගේ එකම පැතුමත් ……….මේ දෙරණේ පැතුමත්,………… හිරු ………නගිනා සේ මෙන්ම……….. අසත්‍යයේ සටහන මන්ද බුද්ධිකයන් ගේම විමසුමට…….. තබන තාක කල් සැමදා  , උන් රජ කොට ලාංකීය ජනතාවට සිදුවන්නේ දෙනදෙයක් කා වලිගය වනා උන්ව සතුටු කිරීමට පමණි.

අජිත්…..


Spread the love

Leave a Comment

You may also like