රටකට කොපමණ භෞතික සම්පත් තිබුණත් ඒ රට තුල මානව සම්පත් නැති නම ඒ රට යම් දවසක අරාජිකත්වයට යාම කිසිවකුටත් වැලකිය නොහැකිය.
ශ්‍රි ලංකාවේ ඇති රාජ්‍ය විශ්වවිද්‍යාල ගනන 15 ක් ද උසස් අධ්‍යපන ආයතන 14 රටතුල ඇත. විශ්වවිද්‍යල වල සිසුන් 91611 ක් අධ්‍යාපනය ලබනවා 2016 /20178 වසරේ දී පමනක නවක වදය නිසා ජිවිතාන්තය දක්වාම රෝගි වු දෘවන් සනන 06 ක් ද නවක වදය ලබාදීම නිසාම විශ්ව විද්‍යාල හැර ගිය ගනන 684 දෙනෙක් බවට හෙලිවී ඇත.
ඉතාම අවාසනාවන්තම තට්ත්වය නම නවක වදය නිසාම රටට අහිමිවු සිසුන් 14 දෙනාට කිසිවකුත් වග නොකියයි.
සිංහලකම කයිවාරු ගහන බොහෝ අය නොදන්නා දෙය රටේ ඇති කිසිදු දෙමල හෝ මුස්ලිම් අධ්‍යාපන ආයතන වලදී මුස්ලිම් දෙමල කිසිම්ස් සිසුවෙකුට එදා මෙදා නවකවදය දී නැත මේ නිසාම සිංහල ජාතිය ලැජ්ජහ විය යුතුය.
කෙසේ වෙ3තත් වහාම නවක වදය නැමති කාලකන්නි පාහරයන් කොහේට හෝ ගාල කල යුතුය. වර්තමාන උසස් අධ්‍යාපන ඇමති විජේදාස රාජපක්ෂ මහතා ඉතාම දැඩි කැපවීමකින් එය නතර කිකිරීමට උත්සහා ගනිමින් ඇත. හිටපු අධ්‍යාපන ඇමති වරයකු මෙන්ම ගුරුවරයකු වු රිචඩ් පතිරන මහාතා නවක වදය නතර කිරීමට දැඩි උත්සාහයක් ගත බවද ඉතා සතුටින් අද සිහිකල යුතුය.
රටේ මානව සම්පතට ඉතාම කුරිරු වධ දෙමින් තරුණ ගැහැණු ළමයින් හට ලිංගිකව පවා වදබන්දන වලට ලකකරන සිසුන් ගේ මානසිකත්වයක් තිබේන රටක හැම්දාම පාතාලයක් බිහිවීම පොලිසියට නතර කල නොහැකි දෙයකි.
නවකවදයට සම්ස්ථ ජාතියම එකාමෙන් නැගීසිට එය නතර කල යුතු කාලය දැන් පැමින ඇත.