හරකුන්ගේ බලාගන්නා ගොපල්ලා වුවා සේම 69 ලක්ෂයක් වු ශ්‍රි ලාංකීක ගවයන් ගේ ගොපලුවා වු මිනිමරු, ජනතා මුදල් කොල්ලකාපු ගෝඨාභය ඩුබායි සිට නැවත අද දිවයිනට පැමිණියාය.
ලමුන් 18 දෙනෙකු මරා දැමු නාවික හමුදාවෙ හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩ නැමති මිනිමරුවන්ට ආණ්ඩුකාරකම් දි රටේ නිතියට පස්ස හැරවු ගෝඨාභය නැමති මෘග අදම ගොබ්බ පාලකයා පසුගිය දා තම දරු මුණුබුරන් සමඟ ඩුබායි රටේ සත්තුවතේ සතුන් සමඟ ගැවසෙමින් සංචාරය කලේය.
ඒ බවට ඕනැවටත් වඩා සාක්ෂි අපවෙතට ලැබී ඇත. මෙවන් වැඩබැරි විරුවන්ව තේරීමේ ප්‍රතිඵල තවමත් ශ්‍රි ලංකාවේ ජනතාව භුක්ති විදිමින් සිටි.
ඒත් තවමත් උන් ජනතා මුදලින් අධි සුඛෝපභෝගි ජීවිත ගතකරයි. රටේ ජනතාව අන්තම දුකකට පත්ව ඇෆ්ගනිස්ථානයට ආසන්න දරිද්‍රතා මට්ටමකට ලඟා වී සිටි.
