වෙනත්

මිනිසුන්, මිනිසුන්ට ආදරය කරන සැබෑම නත්තලක් වේවා……! ලංකා දවසේ නත්තල් පණිවුඩය

Spread the love

යේසුස් වහන්සේ කියු සැබැම නත්තල වන්නේ මිනිසා මිනිසාට ප්‍රේම කිරීමය . ඒත් අද වනවිට ඒ ආගමික ශාස්තෘන් වහන්සේ කියු ධර්මයට වඩා නොකියව , අනුගමනය. නොකලයුතු, සියල්ලම කිරීමට ලෝක වාසින් නැබුරු වීම ලෝකයේම විනාශයට හේතු වී ඇත.

එ අනුව පුහු ආටෝප ජීවිත ගොඩ හගා ගැනීමට ” එකෙකු මරා අනෙකා සැපට ජීවත් වීමේ” සංකලපය මිනිසුන් තදින් වැලද ගෙන ඇත.

ඒ නිසාම මිනිසෙකු ලෙසට මෙලොව උපන් තවත් මිනිසෙකු විසින්ම අනිකා මරාදැමීම ලාංකීය සමාජය තුල දිනෙන් දිනම ඉහල යමින් තිබීම ඉතාම අවාසනාවකි.

ඒ නිසාම ලංකා දවසේ කතෘ මණ්ඩයේ අපි සමස්ථ ශ්‍රි ලාංකීය කිතුණු ජනතාවට සැබෑම නත්තලේ  සිතිවිලි තුලින් සිත්සතන් පිබිදේවායි ප්‍රාර්ථනා කරන්නෙමු……..!!

ලංකා දවසේ ප්‍රධාන කතෘ අජිත්


Spread the love

Leave a Comment

You may also like