යන්ත්‍ර,මන්ත්‍ර,ගුරුකන් ,වලින් රටේ ජනතාවගේ ඔළු ගෙවි පුරවන කුමණ ආණ්ඩුවක් බලයට පැමිණියත් මාධ්‍ය වගකීම් හිතාමතාම් පැහැර හැර තිබෙන, ආණ්ඩුවේ හොරනෑව වි තිබෙන නිසාම දිනෙන් දිනම මධ්‍යස්ථ ජනතාව ජාතික රූපවාහිණිය ප්‍රතික්ෂේප කරන ප්‍රවණතාවය දැන් දැන් ඉහල අගයක් ගනි.
එවන් වැටි ඇති ආයතනයක් තුලට නව ජවයකින් ඇත්ත ඇති සැටියෙන් දකින කිසිවකු ඉදිරියේ දනින් නොවෙටෙන චරිතයක් වු ප්‍රවීනයෙක්, අධයාපනයෙන්ද ඉහල මට්ටමක සිටින අසංග ජයලත් අධ්‍යක්ෂක් ජෙනරාල් දුරයට පත් කිරීම යම් තරමකට හෝ රුපවාහිණියට තරමක් අස් වැසිල්ලක් වනවාඇත.
ඒ අසංක ජයලත් අළුත් දේ දකින තරුණයෙකු නිසාම ඔහුට අදින් පසුව සිදුවන්නේ නම් උඩු ගම් බලා පිහිණීමටය.
“ලංකා දවසෙ “අපි අසංක ජයලතට එක සිතින් සුභ පතතන්නේ ඔහු එම අධ්‍යක්ෂක ජෙනරාල් දුරයට ඉතාම උචිත පුද්ගලයෙකු නිසාය.