ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේ ගොබ්බම පොලිස්පතිව වු සී.ඩී .වික්‍රමරත්න බව කීමට අමුතු අටුවා ටිකා අවශ්‍ය නොවේ.මහජන නිතිය හා සාමය ඇමති ටිරාන් අල්ස් ගෙන් ලෙඩක් නොවැටි බේරාගත්තාට 31 වන දින විශ්‍රාම් යන හෙට්ටි ආරච්චිට සමු ගැනීමේ පාටියත් මේ වනවිට සුදානම් වෙමින් තිබෙන බව අපවෙතට පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග වලින් දැන ගැනීමට තිබේ.
මේ පාටියේ යන සමස්ථ වියදම ගොබ්බ පොලිස්පති වික්‍රමරත්න දරනවා නම් අපිට කිසිදු ගැටලුවක් නැත. එසේත් නැත්නම් හෙට්ටිආර්ච්චි වැනි ගොබ්බයෙකුටම ගැලපෙන ගොබ්බ පොලිස්පතියා ගෙදර එක්කන් ගිහින් කන්න දුන්න නම් එත් අපිට වගෙ වගක් නැත. එත් දැන් ඉහල නිලධාරින් කියන්නේ ඉතිහාසයේ කවරදාවත් ඇමති ලේකම් විශ්‍රාම ගිය හොත් ඔහුට පොලිස් නිලධාරින් පාටි දැමීම කවරදාවත් සිදු නොකල දෙයක් බවයි.
එත් පොලිස්පති වික්‍රමරත්න මෙන්ම ඊට කූඨ ප්‍රකාර දේශ බන්දු ගේද පුර්ණ සහාය මිල මුදලින්ම ලබාදීමට නියෝජය්‍ය පොලිස්පති හමුවේදි එකඟවී ඇත. සහකාර පොලිස් නිලධාරින් ගෙන් ඉහල පොලිස් මුලස්ථානයට අනුයුක්ත සියල්ලන් ගෙන්ම රු: 3000 /ක් කපා ගැනීමට දැන් පොලිස්පති ගේසට්ටම්බයන් දෙදෙනෙකු සුදානම් බව ඉහලම නිලධාරින් ගෙන් තහවුරු වී ඇත.
ටිරාන් අලස් යනු ප්‍රකට ව්‍යාපාරිකයෙක් වන නිසාම බොහෝ අවස්ථාවලදි පල් බොරු කියා පොලිස්පතිට ඔහුව නොමග ඇරීමට ඇති ඉඩ හැසිරී තිබේ.රටේ වරින්වර උද්ගතවන සිද්ධීන පිලිබදව් ප්‍රායෝගික කරුණු විමසීමෙදි පොලිස්පති දෙන සිල්ලර උත්තර පිලිබදව් ඇමතිවරයා සෑහීමට පත් නිවීම නිසාම පොලිස්පති පිලිබදව් ඇමතිවරයාගෙ නොසතුටටක් ඇති වී තිබෙන් බව ඇමති ලේකම් හෙට්ටි ආරච්චි කියා තිබේ .
මේ ඇමති ලේකමාත් නල්ලමලේ ගොබ්බ වාහෙකි. පොලිස් පරික්ෂක ජයරත්න හා පොලිස් අධිකාරි ලෝරන්ස් පිලිබදව් සිද්ධියේදී ඇමතිවරයා දැනුවත් වීමට් පෙර මු කරුණු විමසීමකින් තොරව ඔහු හා පොලිස් පරික්ෂක ජයරත්න මාරු කලේය. පසුව පොලිස් අධිකාරි ලෝරන්ස් ලේකම් හෙට්ටි ආරච්චි හමුවී මෙම රු: ලක්ෂ 75 සිදු වීම අපරාධ නවු විධාන සංග්‍රහයට අනුකුලව තමා කරුණුවර්තා කල බවත් ඊට එහා යමක් නොකල බව කිවිට මේ හෙට අනිද්දා විශ්‍රාම් යන ගොබ්බ හෙට්ටි ආරච්චි කියා ඇත්තේ
…..”අයියෝ මම දන්නෑ දැන් මට ඒක රිවස් කරන්න බෑ ………සොරි ” කියා.
මෙවන් ගොබ්බයෙකුට පාටි දමා සමුදිය හැක්කේත් වික්‍රමරත්න වැනි තවත් ගොබ්බයෙකුටම පමණි.