උණුසුම් පුවත්

පුදුම හතේ පොලීසියක් ……..ගෑණියි , පුතයි විදේශ රැකියා එජන්සි කාරයෝ  ප්‍රසාද් අප්පා CID එකේ  DIG

Spread the love

ශ්‍රි ලංකා පොලිස්දෙපාර්තමේන්තුව මේ වනවිට රටේ ජනතාවගේ දැඩි අප්‍රසාදයට හා වෛරයට පාත්‍ර වු යුගයක් තිබුනානම් ඒ 1988/89 කාලවකවානුවේ පමණි. එදා මෙදාතුර එත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පිලිබදව රටේ ජනතාවට යම් ගෞරවයක් තිබුණි.

ඒත් වර්තමානයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තුල සිටින ඉතාම දක්ෂ විමර්ෂකයන්ට හා අවංක නිලධාරින්ට ඇත්තේ කුඩම්මාගේ සැලකිල්ලකි. ඒ ඉතිහාසගතවන පට්ට දුෂිතයෙක් වු ප්‍රසාද් රණසිංහ නැමති පුද්ගලයා විශ්‍රාමයාමට පෙර මුළු මනින්ම අපරාධකරුවනගේ එකම ගැලවු කරුවා ලෙසට පෙනි සිටිමින්ය.

ප්‍රසාද රණසිංහ ජිවිත කාලයේම CID සිට නැත. තම සේවා කාලයම මුළු මනින්ම සාමාන්‍ය පොලිස් රාජකාරි කල ජාරා බයියෙකිCIDතුල ඇති ප්‍රභලන්ම විමර්ෂණයන් පිලිබදව සිදුකරන එවාගේ අපරාදකරුවන්ගෙන් ගාන කපාගන්න ගජයෙකි. මුට CID  තබා පොලිස් දෙපාර්තමේතුවේ වත් සිටිය නොහැකි ලෙසට තම බිරිද හා පුතා විදෙස් රැකියා ආයතන 04ක් කොළඹ හා ඊට තදාසන්න ප්‍රදේශ වල පවත්වාගෙන යමින් සිටි.

මෙම එක ආයතනයකින් සිදුකල මිනිස් ජාවර්ම් පිලිබදව් අසරණ භාවයට පත්ව ඇති කාන්තාවන්ට පැමිණිලිකිරීමට එම පැමිණිලි CIDභාර නොගන්නා ලෙසට පොලිස් නිළධාරින්ට නියෝග කොට ඇත. මේ වනවිට පොලිස් මුලස්ථානයේ ඇති නිතිවිරෝධි පුද්ගලයන් විදේශ ගතවීම කොට්ඨාශයේවත් අසරණ ජනතාවට පැමිණිලි කිරීමට නොක්කේ තම බිරිද හා පුතා විසින් මේ විදෙස් රැකියා ආයතන 04ක් පවත්වාගෙන යාම නිසාය.

පොලිස්පති නැමති ගොබ්බ වාහේ තමගේ ආයතනය තුල මෙවනි   පුද්ගලයන් හදුනාගෙන තරා තිරම නොබලා ක්‍රියා කල යුතු උවත් පොලිස්පති අද නිශ්ෂබ්දව සිටි  .  එත් දුක් මහන්සියෙන් තේ කඩයක් පවත්වාගෙන ගිය පොලිස් සැරයෙන්වරයෙකු අල්ලා ඌට විරුද්ධව ක්‍රියා කිරීම තරන් මේ ගොබ්බ පොලිස්පති වික්‍රමරත්න වීරයෙකි.

පොලිසියේ ඉහල නිලධාරින් දැන් කියන්නේ ශ්‍රි ලංකා අපරාධ කරුවනගේ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ නැමති පට්ට දුෂිතයා බවයි.


Spread the love

Leave a Comment

You may also like