උණුසුම් පුවත්

නොහැක්කක් නොමැත – රනිල්ලාට පාරුවක් නොවී පේරුවක් වෙමු

Spread the love

පේරු රාජ්‍ය දකුණු ඇමරිකානු රටක් , ලක්ෂ 330 කින් ජනගහනයකින් යුක්තය. මෙරටේ ජාතික නිෂ්පාදන ආදායමබිලියන 240 කින් යුක්ත  රාජ්‍යකි. මෙහි එක පුද්ගල ආදායම ඩොලර් 15000 කින් සමන්විත ඉතාම සාර්ථක රටකි. වර්තමාන ජනාධිපති පෙඩ්‍රෝකැස්තියෝ2020 දි වසරේ රටේ ජනගහනයෙන් වැඩිම ප්‍රතිශතයක් ලබා 75%ක් ඡ්න්ද ලබා ගෙන ඇත.

පේරු ජනතාව අනිවාර්යයෙන්ම ඡන්දය ප්‍රකාශ කලයුතුය, එරටේ ඡන්ද ප්‍රකාශ කිරීමට ජනතාව නිතියානු කුලවම බැදි තිබීම ඉතාම අගනා කරුණකි. 2020 වෙනස මැව් ජනතාව ලාංකිකයන්ම පමණක් නොවේ පේරු ජනතාවත් ඒවන් සිහිනයක නිරත විය .

එත් ජනතාවගේ සිහිනය ගෝඨාභයට නොදවනි ආකාරයටම ඉතාම සුනු විසුණු වුයේ ගොඨාභය සේම ඥාති සංග්‍රහයන් කරමින් අති දුෂිත්යෙකු බවට මෙම ජනාධිපති පතිවිය. ඒ ශ්‍රි ලංකාවේ ජනතාවට නොදෙවනි ආකාරයේ අරගලයක් මහපොලවෙන් මතු විය.

අද 07/12/22 දින පේරු කොන්ග්‍රසයට (එරට පාර්ලිමේන්තුව හදුන්වන නම) ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝගයක් ගෙනවිත් එම ජනාධිපතීව ඉවත් කිරීමට සුදානම් වු විට ජනාධිපති පෙඩ්‍රෝ කැස්තියෝ පාර්ලිමේන්තුවවාර අවසන් කරමින් එරට කොන්ග්‍රසය වු පාර්ලිමේන්තුව කලතන්බනලදි. එවිට වහාම ක්‍රියාත්මක් වු ව්‍යවස්ථාදායක සභාව තුලින් ජනාධිපතිවරයා වහාම බලයෙන් පහ කලේය.

එවිට එරට උප ජනාධිපතිනි වු දීනා බොලුවර්තේ නැමති ඇය පේරු රටේ ජනතාවගේ වගකීම යුහුසුළුව කරට ගැනීමට මේ වනවිට දිවුරුම් දෙමින් තිබේ . පේරුජනතාව ගේ  මුදල් කොල්ල කෑ ඔහු දැන් අත් අඩංගුවට ගෙන ඇත.

මෙය පේරු ජනතාව ලෝකයටම දුන් ආදර්ශයකි.75% ජනවරමකින් පැමිණි පේරු දුෂිත ජනාධිපතිව එලවා දැමීමට පක්ෂ භේදයකින් තොරව ජනතාව විදි බැස්සොය.  කිසිදු ජනවරමක් නොලබු වසර 45 කටවඩා මෙරට ඇමති ,අගමැති ,ජනාධිපති වු රනිල් රාජපක්ෂ අද රටේ සම්පත් විකුණමින් ,මිනිමරු පාලනයකට කැසකවමින් ජනතාව නොකා නොබි සිටින විට 1000ක දෙනා සමඟ ගොස් මදුවිත තොල ගාමින් සැප සමපත් භුක්තිවිදින ආකාරය දුටුවිට ලාංකීය සමස්ථ ජාතියම නපුන්සකයන් දැයි යමෙකුට සිතුනත් එහි ඇතිවරදකුත් නැත.

රට දියුණු කිරීමට නම් ගැණුන් රෙද්ද උස්සා සල්ලි හමබකල යුතු බව මහා උජාරුවෙන් තප්පුලන අතරේ තවත් ඇමති ගනිකාවක් ගංජාවවමු අපි නැගිටිමු , සංකලපය ගෙනවිත් අනාගත තරුණ තරුණියන් වේසකමේ යැවීමට් සුදානම් උවත්, මෙරට සිටින උගත් යැයි කියන කාලකන්ණිවාහෙලා නිසොල්මනේ බලාගත් අතේ බලා සිටි.

ඒත් ලංකාව සේ අකුරු හැකියාවෙන් අඩු ඒත් බුද්ධියෙන් හා ක්‍රියාශිලිව උසස් මනසක් ඇති පේරු ජනතාවක් 75% ගත් තමනගේ එකාව පහර දි එලවා දැමීනට තරන් නිර්භීතවි ඇත. එරට පොලිසිය අද ඌව අත් අඩංගුවට ගත්තේ ලංකාවට වඩා පේරු පොලිසිය දේශපාලනයෙන් නිදහස්ව තිබු  නිසාය .

තොපි නිදා නොසිට එකා වනව එකට නැගිට රනිල් රාජපක්ෂව එලවා මේ රට බේරාගැනීමට පෙරට එන්න යැයි අපි සැමටම ආයාචනය කරන්නෙමු.

පේරු ජනතාවට ජයවේවා…… අරගලයට ජයවේවා….!!


Spread the love

Leave a Comment

You may also like