උණුසුම් පුවත්

පිස්සු හුටං බටලන්දේ වෙන්ට හිට්ලර් ගේ බඩ කොරවන විහිළු

Spread the love

ගෝපයි මාක් බටලන්දේ වෙන්⁣ට හිට්ලර් වීමට සිහින මවමින් සිටින පින් ජනපති රනිල් රාජපක්ෂ උන්දෑ අමු ජෝකරයකු බව තහවුරු කරන තවත් ප්‍රවෘත්තියක් අපට වාර්තා වී තිබේ.

ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකාය යොදවා බටලන්දේ ⁣වෙන්ට හිට්ලර් පින් ජනපති විසින් හිටපු මහරැජින භාවිතා කළ ආකාරයේ විශේෂ ආරක්ෂිත ගමන් බෑගයක් සකසා ගෙන ඇති බවය.යුද හමුදාව නිර්මාණය කළ එම ආරක්ෂිත බෑගය හමුදාපතිවරයා විසින් පසුගියදා බටලන්දේ වෙන්ට හිට්ලර් පින් ජනපති රනිල් රාජපක්ෂ වෙත බාර දුන් බවද වාර්තා වේ.

මෙම ආරක්ෂිත බෑගය පිළිබඳව තොරතුරු හෙළිවීමෙන් පසුව හමුදා සෙබළුන් අතර විනෝදය සඳහා ප්‍රචාරය වන ප්‍රකාශයකින් කියවෙන්නේ මේ පිස්සු හු⁣ටංට අඩු ඔටුන්නක් විතරක් යනුවෙන්ය.

පසුගියදා පොලීසිය කොළඹ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් මිනිස් වෘෂණ කෝෂ මුදලට අලෙවිකිරීමේ ව්‍යාපාරයකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත් අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුවන් ගෙන් අනාවරණය වූ පරිදි එක වෘෂණ කෝෂයක් සඳහා එක් කෝටි හැට ලක්ෂයක් ගෙවන බවටද හෙළිවී තිබුණි.

කෙසේවෙතත් පිස්සු හුටං හමුදාව මගින් මෙලෙස ආරක්ෂිත ගමන් බෑගයක් සාදා ගන්නා ලද්දේ විදේශ සංචාරවලදී සිය ඇට දෙක ආරක්ෂාව සඳහා අඳින කාන්තා ජංගි ගෙන යාම සඳහා යැයි කියමින් සෙබළුන් කඳවුරු තුළ විනෝද වෙන බවද වාර්තා වේ.

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබත් රැජින හැරුණ විට වෙනත් ලෝක රාජ්‍ය නායකයන් කිසිවකුත් මෙවැනි රාජකීය ආරක්ෂිත බෑගයක් භාවිතා නොකරන බවද අනාවරණය වේ.

 


Spread the love

Leave a Comment

You may also like