කතෝලිකයන් ගේ පමණක් නොව සිංහල බෞද්ධයන් ගේ ද නොමද ආදරයට ප්‍රාර්තව සිටින අරගලයේ සිටි ක්‍රියාකාරි පියතුමා වු මනා කතිකත්වයක් හා තීක්ෂණ විමර්ෂණයක් ඇති ජීවන්ත පියතුමන් වහාම අත් අඩංගුවට ගැනීමට දේශ බන්දු හා ටිරාන් අලස් එක්තරා සාකච්චාවකදි ප්‍රකාශ කොට ඇති බව අපවෙත ඉහලම මට්ටමේ පොලිස් නිලධාරියෙකු දැනුම් දි තිබේ .

කෙසේ නමුත් ජීවන්ත පියතුමන් අත් අඩංගුවට ගැනීමට මෙන්ම සිරිල් ගාමිණි පියතුමන් පිලිබදව වැඩිදුර වාර්තාවක් ගොනු කිරීමද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කිරීම පිලිබදව අපේ ස්තුතිය හා රටේ ජනතාවගේ ප්‍රසාදය ලැබෙන බවත් සටහන් කරන්නෙමු.
මේ පිලිබදව සොයාබැලීමේ දී දැන ගැනීමට හැකි වුයේ ජීවන්ත පියතුමන් පසු ගිය දිනක පැවැත්ට්වු මාධ්‍ය සාකච්චාවේ දි ඉතාම හැගීම් බරව තීක්ෂණව වාග් ප්‍රහාරයක් එල්ල කිරීම බව දැන ගැනීමට ඇත. ඒත් මෙය හුදෙක් සිදුවන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විනාශ කිරිමට බව එක්තරා ප්‍රභල දේශපාලඥයෙකු අප හා පැවසීය. කෙසේ නමුත් ඊයේ CCD අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත් අඩංගුවට ගැනීමට එකගවි ඇත. ඒ අරගලයේ සිටි ජීවන්ත පියතුමන් තවත් නොබෝ දිනකින් අත් අඩංගුවට පත් වනු ඇත.