උණුසුම් පුවත්

කොටිය ගේ කැලේ මාරු වුවත් පුල්ලි මාරු නොව් බව විජයකලා මහේෂ්වරී අද රටටම හෙලිකලා,ඇය වහාම අත්වඩංගුවට ගතයුතුයි

Spread the love

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟව කටයුතු කරන බවට හා රටේ ඒකීය භාවයට විරුද්ධව කටයුතු නොකරන බවට දිවුරා පොරොන්දු වී ඇති ඇමතිවරියක් කලකතාව රටට විශාල තර්ජනයක් බව මෛත්‍රි ,රනිල් දෙදෙනාම තෙරුම් ගත යුතුයි.

වහාම ඇයව ඇමති දුරයෙන් නෙරපා අත්වඩංගුවට ගතයුතුයි.

යාපනයේ කසේරුකාවක් තිබෙන පොලිස් නිලධාරියෙකු සිටියානම් ඇයව වරෙන්තුවක් නොමතිවම අත්වඩංගුවට ගත හැකිව තිබුණි.

සිංහලයාට සහජීවනය ගැන කතාකරන කාලකන්නි දේශපාලකයන් දෙමළ මිනිසුන්ට කෙසේ වෙතත් අඩුම දෙමළ දේශපාලකයන්ටවත් රටක සහජීවනය ගැන කියාදී නොමති බව මෙම විජය කලාගේ ප්‍රකාශයෙන් තේරුම් යයි.
එල්.ටී.ටී.ඊ හෝ වෙනත් කිසිම සංවිධානයකට නැවතත් කිසිම දවසක් උතුරේ හිස එසවීමට ඉඩ නොදෙන්නේ උතුරේ ජන්තාවම බව විජය කලා නොදන්නවාට අනිකුත් ජනතාව දනී.

කෙසේ වෙතත් රනිල් දැන් කල යුත්තේ වහාම ඇයව ඇමති දුරයෙන් එලවා දැමීමයි ,

ඒවගේම ඇයව අත්වඩංගුවට නොගත හොත් තවත් අයෙක් ඊටත් එහා රාජ්‍ය විරොදී යමක් කලහැක.

අතින් කැඩිය හැකි ගස අතින් නොකඩා සිට පොරවෙන් කැපීමට යන්නෙ නම තවත් රටේ ජීවිත ද්සදහස් ගනනක් කවදා හෝ අහිමිවීමට ඉඩ ඇත.


Spread the love

Leave a Comment

You may also like