උණුසුම් පුවත්

අපරාදකරුවෙක් නියෝජ්‍ය පොලිස්පති තනතුරේ

Spread the love

මොහු නිරෝෂිකා දර්ශනී පිරිස් සමග විවාහ වී සිටියදී සැකකරුවෙකු පමිනිලිකරුවෙකු කර ඔහුගේ වයස 18ක දියණියක් (මොහුට වඩා වයස අවුරුදු 19ක් බාල) රූමත් දියනියක්ව රවටා විවාහ සහතිකයේ පවා අවිවාහිකයෙකු බව සඳහන් කර විවාහ කරගෙන පසුව කෘර වද හිංසා පමුණුවා (දික්කසාද නඩු වාර්තාවේ සඳහන් පරිදී) එම කාන්තාවගේ දේපලද වංචනික ලෙස ලියාගෙන දික්කසාද කර ඈත.
කෙසේ නමුත් එම කාන්තාවට රු. ලක්ෂ 10ක වන්දියක්ද නුගේගොඩ දිසා අධිකරණයේදී ගෙවීමට සිදුව ඇත. නඩු අංකය SPL/362/17 නුගේගොඩ සහ D/2100/14)
පොලිස් නිලධාරියෙක් වශයෙන් සේවය කරද්දී (ඔහු පෙර විවාහයකින් දික්කසාද වී සිටියා හෝ නොහිටියා) දැන දැනම විවාහ සහතිකයේ අවිවාහිකයෙකු ලෙස සඳහන් කර දෙවැනි වරට (තමුන්ට වැඩිය වයස 19ක් බාල දියණියක් සමග) විවාහ වීම කොතරම් වරදක්ද ? පසුව එම දියණියට කෘර වද හිංසා පමුනවා අමානුෂික ලෙස පහර දී ඇය ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව සිටි බව ඇයගේ දික්කසාද නඩුවේ පවා සාක්ෂි දී ඇත. (නුගේගොඩ දිසා අධිකරණය D /2100/14) පසුව ළමා හා කාන්තා කාර්යාංශයේ ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට නඩු පවරා එම තරුනියගේ නිවසට යාම පවා තහනම් කර තිබුණි. 2019 දී වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂක Rohan Premarathna ළමා හා කාන්තා කාර්යාංශයේ ගෘහස්ත හිංසනයට නඩු පවරලා තරුණියකගේ නිවසට ඇතුල්වීම පවා තහනම් කර තිබියදී ඔහුව පොලිසියේ විනය හා කාලක්‍රියා අංශයේ අධ්‍යක්ෂ හැටියට උසස් වීමක් දී තිබුනා.
පොලිස්පති ලිපිගොඋනුව පැමිණිලි ගොනු අංක IGP/PAC/0/622/14 දරන පොලිස්පතිවරයා විසින් යවන ලද ලිපියේ පිටපතක්ද අපහට අලබී ඇත 
2019 පාස්කු ප්‍රහාරයෙන් පසු දින මොහු වංචා විමර්ශන කාර්යාංශයේ අධ්‍යක්ෂකව සිටින විටදී අප්‍රේල් මස 22 දින LTTE සංවිධානය සමග ගනුදෙනු කරන ලද සහ නොයෙකුත් ක්‍රෙඩි කාර්ඩ් වංචාවන්ට හසුව දේශපාලන රැකවරණ ඉල්ලා එය නිෂ්ප්‍රභා වී අනවසරයෙන් සිටියදී අමෙරිකාවෙන් පිටවහල් කරන ලද වංචනික කාන්තාවක් වන අතුකොරලාගේ කුමුදිනි රේණුකා පෙරේරා නමැති (හැඳුනුම්පත් තුනක් ඇති19686000516, 686000517V  සහ 666000517 V) අමෙරිකාවෙන් පිටවහල් කරන ලද මෙම කාන්තාවගේ උතුරු ඇමෙරිකාවේ දිවිත්ව පුරවැසි භාවයක් ඇති සැමියාට විරුධව සාවධ්‍ය පැමිණිල්ලක් රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත යොදා අත්අඩංගුවට ගෙන ඇත්තේද රොහාන් ප්‍රේමරත්නට රාත්‍රී කාලයේ එම කාන්තාවගේ නිවසට රිංගා ගැනීමේ කුට අදහසිනි.
එම අවස්ථාවේ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් දෙමටගොඩ ප්‍රදේශයේ පාස්කු ප්‍රහාරයේ ත්රස්තවාදීන් සොයා මාර්ග භාදකයක නිරතවී සිටියත් වහාම වංචා කාර්හ්යංශයේ එවකට අධ්‍යක්ෂ තුප්පහි රොහාන්ගේ නියෝගයන් මත එම මාර්ග භාධකය හකුලුවාගෙන රාජ්ය ආරක්ෂාවද පහත හෙලමින් ඇඳිරි නීතිය ඔස්සේ රාත්‍රියේම අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් එම සැමියාට අමානුෂික ලෙස පහර දී ඔහුගේ මුදල් රන් අබරණ පවා කොල්ල කා ඔහුව සිරගතකර පසුව දැන් එම චෝදනා ඔප්පු කරගැනීමට බැරිව නඩු දින මගහරිමින් සිටියි. මෙම කාන්තාව සහ LTTE හිටපු කාඩරයෙක් සහ බුද්ධි නිලධාරියෙක් සමග එම නිවසට අයුතු ලෙස ඇතුල්ව දැනගනින් මම දැන් නිදියන්නේ රොහාන් ප්‍රේමරත්න එක්ක ඒ නිසා උඹ මම කරන්න ඕනේ විදියට වැඩකරපන් කියා තර්ජනය කර සුදු වැන් රථයකින් ඔහුව පැහැරගෙන යාමට තැත් කර ඔහුව අසල්වාසීන් විසින් බේරාගෙන ඇති බව ඔහු විසින් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි පවා දී ඇත. එම නඩු අංකය 32263/19 හෝමාගම MC. දැනට මෙම වංචනික කාන්තාව ඇප පිට විදේශ තහනමකටද යටත්ව බැසිල් රාජපක්ෂගේ උතුරු වසන්තය හරහා ගරානා කරපු හිටපු හමුදා නිලධාරියෙක් යටතේ පවතින කොහුවල රෙමෙකා ට්‍රවල්ස්හි අධ්‍යක්ෂිකාවක් ලෙස සේවය කරන බව දැනගන්නට ලැබී ඇත.
මේ තැනැත්තිය සහ රොහාන් ප්‍රේමරත්නගේ සම්බන්ධකම් සහ මෙම තැනැත්තියගේ වංචනික කටයුතු පිළිබඳව නොයෙකුත් නඩු වාර්තා අප වෙත ලැබෙමින් ඇත. නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි සිටින කාන්තාවක් කොට සායක් හැඳගෙන කුඩා ගේට්ටුව හැර තුප්පහි රොහාන් එම නිවසට ඇතුල්වෙන අවස්ථා පවා CCTV දර්ශන පවා අප වෙත ලැබී ඇත.

 


Spread the love

Leave a Comment

You may also like