ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසයේම අන්තම දුෂිත පුද්ගලයන් සියල්ලම අභිබවා ගොස් මේ වෙනකොට කප් ගසා ඇත්තේ කොළඹ උතුර දිසාව භාරව සිටින නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නය .
පාහරයෙකු,සල්ලාලයෙකු මෙන්ම ,අන්තම දුෂිතයෙක් බවට කොළඹ දිසා අධිකරණයේ අංක 01 දි පවා නම කිය වෙන පුද්ගලයෙකි.මොහු පිලිබදව කොතෙකුත් දුෂිත
සිද්ධීන් අනාවරණය කලත් ගොබ්බයෙකු හා මැණික් පතල්කාරයෙක් වු සී.ඩී. වික්‍රමරත්නට වගේ වගක් නැත.
තමා ගේ ඝජු අධීකෂණයෙන් තමාගේම අත්සනින් අපරාධ විමර්ෂණයක් සිදු කල පොලිස් අධිකාරි ලෝරන්ස්ව මීට පෙර ඉවත් කල අතර එම විශේෂ මුල්‍ය අපරාධ කොට්ඨාශය භාරව සිටි ස්ථානාධිපති පොලිස් පරික්ෂක ජයරත්නව අද එම ස්ථානයෙන් වහාම ස්ථාන මාරු කොට ඇත්තේ තුප්පැහි රොහාන් ප්‍රේමරත්නගේ ළඟටමය .
පොලිස්පති නැමති නිලයේ වැජබෙන මේ ගොන්වාහේ අවම මානව හිමිකම් පිලිබදව වත් නොදන්නා ගොබ්බයෙක් බවට කිව හැක්කේ මොරවැව පොලිසියට ප්‍රහාරයක් එල්ලවේන විට බන්කරයට දිව යන යන ලෙසට එදා මොරවැව ස්ථානාධිපති කැගසා කීවිට වර්තමාන පොලිස්පති ගොබ්බ වහන්සේ රිංගා සිටියේ ස්ථානාධිපති ගේ ඇද යටය.
එවන පොල්ස් බුරුවෙකු තුලින් සමස්ථ පොලිස් සංහතියටම ඔයිට වඩා යමක් බලා පොරොත්තු විය නොහැකි බව අද අපි ඉතාම හොදින් දනිමු.
ඒත් අපරාධ පරික්ෂණ දෙපාර්තමෙන්තුවේ මෙවනි දක්ෂ අවංක නිලධාරින් එලවා රොහාන් ප්‍රේමරත්නලාට නියෝජ්‍ය පොලිස්පතිකම් දෙන ටිරාන් අලස් සිතිය යුත්තේ එක දුෂිතයෙක් එලවා දමනවාද…? නැතිනම් තමා දුෂිතයන් රෙද්ද අස්සේ දමාගෙන ටිරාන් අලස් හෙලුවෙන් ඉන්නවා දැයි අපි අසන්නෙමු.
මිනිමරුවන් , කොල්ලකරුවන් , වංචාකාරයන් බෙරන ශ්‍රි ලංකා පොලිසියට දැන් ජනතාව ගල් ගැසීම නතර කොට අසුජි ගැසීමට කාලය පැමිණ ඇති බව් රටේ නිතිගරුක ජනතාවට අපි මතක් කරන්නෙමු.
පොලිස්පති ගොබ්බයා ගේ හා ටිරාන් අල්ස් ගේ අමුඩය අධිකරණයේදි ලිහා හෙළුවෙන් එවීමට අපි පොලිස් පරික්ෂක ජයරත්න වෙනුවෙන් මුලික අයිතිවාසිකම් නඩුවක් පැවරීමට වහාම ක්‍රියාකරන්නෙමු එවිට රොහාන ප්‍රේමරත්නලා සොරාගත් ලක්ෂ 75,00000.00 මතුවෙන බවත් ගල්කිස්සෙන් අධ්‍යක්ෂක අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන විට, ඩුබායි කුඩු මුදලාලි දුන්න කාර් රථයත් අධිකරණයට ගෙන ඒමට අපිට පුළුවන් වෙයි