https://www.facebook.com/100000348164318/posts/1870360576318863/
මේ වනවිට අසියාවේ බොහොමයක් රටවල් චීන ණය උගුලේ හසුවි හමාරය. ඒ අතරින් කාලයකම ඇන්ගෝලාවේ පිහිටි කිලම්ඹා නගරයත් එවැන්නකි. අද එරට ජනතාව අන්ත අසරණ තාවයකට පත්ව ඇත්තේ එහි පාලක්යා චිනයට තම රට පාවාදී ලෝක ණය කන්දරාවක් ගැනීම නිසාය. කිසිම ආදායමක් නොමති නිවාස හා ඊට සමගාමිව යම් යම් යටිතල පහසුම්ක්ම් සැප්යීමට තවත් නය ගෙන ඇතත් මේ වෙනකන් එකම ඩොලරයක්වත් උපයා නැත.
ඇංගෝලාවෙ කිලම්ඹා ගැන බලන විට ලංකාවේ පොට් සිටියත් එවනිම මර උගුලකදැයි නොසිතෙන්නේ කාටද …? මේ වීඩියෝව ඊට හොදම නිදසුනක