උණුසුම් පුවත්

අලි සබ්‍රිට එරෙහිව මහාචාර්ය චරිත හේරත් පෙනී සිටී.

Spread the love

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය කිසිදු අවබෝධයක් නොමැති බවට විදේශ කටයුතු ඇමති මොහොමඩ් අලි සබ්‍රි කළ ප්‍රකාශයකට එරෙහිව කෝප් කමිටුු⁣වෙි සභාපති මහාචර්ය චරිත හේරත් ඊයේ (15) පිළිතුරු දී තිබේ.

විදේශ මුදල් ගලා ඒම සම්බන්ධයෙන් සහ වගකීම් බෙදා හැරීම පිළිබඳව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ දැනුවත් කිරීමක් ඇතුළත් ලේඛනයක් මේ සමගම හිටපු කෝප් කමිටු සභාපතිවරයා සිය ටුවිටරයේ තබා තිබේ.මෙහිදී හිටපු කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ මුල්‍ය ප්‍රශ්ණය පිළිබඳව ඒ දිනවල අමාත්‍ය මණ්ඩලයේ සාකච්ඡා කෙරුවද විසඳුමක් නොලද බවය.
ඇමති මොහොමඩ් අලි සබ්‍රි පසුගියදා  ප්‍රකාශ කර තිබුණේ අමාත්‍ය මණ්ඩලය සියල්ල හරි යැයි සිතූ ආර්ථික අර්බුදයේ ගැඹුර හඳුනා ගැනීමට අපොහොසත් වූ බවත්,ඔහුන්ගේම විෂයන් හා අමාත්‍යංශයන් සඳහා වැඩි ආයෝජනයක් කළ බවත්ය.හිටපු කෝප් සභාපතිවරයා පිළිතුරු දී ඇත්තේ අලි සබ්‍රිගේ මේ ප්‍රකාශයටය.   
තම්බිගෙ තොප්පිය හැරෙන හැරෙන පැත්තට යන්න ජන ප්‍රවාදයේ දැක්වෙන ප්‍රස්ථාව පිරුළකි.
අලි සබ්‍රිද සිය පැවැත්ම සඳහා ඕනෑම ජරාවක් ගිලින ඉතා පහත් මට්ටමේ තැනැත්තෙකි. දෙරණ දිලිත් ජයවීර මාර්ගයෙන්  මිල්ටෙරි නන්දසේනට එරෙහි නඩු වලට පෙනී සි⁣ටි නීතිඥ වරයා වූ අලි සබ්‍රි ආණ්ඩුවෙි අධිකරණ අමාත්‍ය වරයා වූයේද යටි කුට්ටු සැලසුමක් ක්‍රියාත්මක කිරීමටය.ඒ රාජපක්ෂ වරුන්⁣ට එරෙහිව විභාග වෙමින් තිබූ නඩු නිදොස් කොට නිදහස් කිරීම සඳහාය.මුසල්මානුවන්ට එරෙහිව මෙරට ජාතිවාදී ව්‍යාපෘති ක්‍රියාත්මක වෙමින් පවතින වටපිටාවක පවා අලි සබ්‍රි පෙනී හිටියේ එම ජාතිවාදීන්ගේ  මෙලේච්ඡ ව්‍යාපෘති   වෙනුවෙන්ය.ඒ ඔහුට ලැබුණ මුදල් කුට්ටි නිසාවෙනි.
මෙරට සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්ට අපහාස කරමින් රාජපක්ෂ වරුන් ගේ සුවච කීකරු දේශපාලන කුක්කෙකු වූ අලි සබ්‍රි සිය ආගම පවා පාවා දෙන තක්කඩියෙකි.පාහරයෙකි.රාජපක්ෂ කසල බුදින්නෙකි.දැන් ඔහු හදන්නේ මං පොර වීමටය.මොහොමඩ් අලි සබ්‍රි යනු ඌරෙකුට එහා ගිය පුද්ගලයෙක් නොවන බව අප නැවතත් සිහිපත් කරමු.මෙවැනි තක්නඩියන් මෙරට දේශපාලනයෙන් අතු ගා දැමිය යුතුය.
ඒත් මං පොර වීමට දඟළන අලි සබ්‍රිට අපට කියන්න⁣ට ඇත්තේ අනේ බං මොහොමඩ්  දැන් නම්  ඒ සෙල්ලම් “වච්චය”කියාය.

Spread the love

Leave a Comment

You may also like