අරෝෂ ප්‍රනනාඳු යනු පැවති රජයන් කිහිපයකම යම් යම් දේශපාලන පත්වීම් මගින් ආයතන වලට පත් වී එම ආයතන නඩත්තුවන මහජන මුදලින් සුදී දාප අයෙකි. ආචාර්යය උපධි දෙකක්ම ඇතැයී කියමින් පාරම්බාන නමුත් මොහුගේ ව්‍යාපාරය වන්නේ චිත්‍රපට සෑදිමයැයි කීවත් කුට ව්‍යාපාර හා නිලියන් වීමේ පිස්සුව ඇති තරුණියන්ව කොළඹ ලොකු හෝටල් වලට ගෙන්වා ප්‍රභූන්ට දේශපාලඥයින්ට හදුන්වා දීමෙන් වෙනත් ප්‍රතිලාභ ලබාගැනිමයයි දන්නෝ දනිති. මාධ්‍ය වාර්තාකරුවන් කිහිපදෙනෙකු තියාගෙන ලෝකේ නැති ව්‍යාපාර වල තනතුරු දරන බව හඟවමින් සමාජය නොමග යවන මොහු එමගින් ඔහුගේ කැත චරිතයට සුදුහුණු ගා ගනී. ඉහල පෙලේ ප්‍රභූන් සහභාගී වන සම්භාෂණ වලදී නිලියන් සහභාගී කරවීම හා ඊට යටින් ඇතැම් මත්ද්‍රව්‍ය ප්‍රභූන්ට හා නිළියන්ට සැපයීමද මොහුගේ තවත් ව්‍යාපාරයකි. ඒ සඳහා ලිලානි නම් කාන්තාවක් සැමවිටම ඔහුසමග එක්ව ගමන් කරයි.
පසු ගිය වසර කිහිපයකට පෙර අරෝෂ ප්‍රනාන්දු කොළඹ කොටස් වෙළඳ පොලේ කොටස් වෙන්දේසිය අත්හිටුවා ඇති සමාගමක් වන MTD Walkers සමාගම මිලදී ගැනීමට යැයි පවසමින් එම සමාගමේ සභාපති ලෙස පෙනිසිටින මේ වන විට නයකරුවනට හා බැංකු කරුවන්ට නය මුදල් ගෙවා ගත නොහැකිව ශ්‍රී ලංකාවෙන් පලාගොස් මැලේසියාවේ සැගවී සිටින Nik Fizul යන අයකු සමග එම සමාගමේ කොටස් වල මුදල් ආයෝජනයකර ඇති ශ්‍රී ලංකික කොටස්හිමිකරුවන් වංචාකර , සුරැකුම් පත් හා හුවමාරු දේපර්තුමෙන්තුවේ නිලධාරින්වද අයුතුලෙස පොලබවගනිමින් සමාගමේ සම්පත් වංචනිකව විකිනීමට ගත උත්සාහයේදී සමාගමේ විධයක ශ්‍රේණියේ නිලධාරින් හා සියලු බැංකු සමග සියලු නය හිමියන් මැදිහත්ව එම කුට සැලැස්මේන් සමාගම බේරා ගනු ලැබිය.
මේ වන විට විදේශ සංචාරකයින් සම්බන්ද අමාත්‍යංශයක පෞද්ගලික ලේඛම් ලෙස පෙනී සිටින මොහු, MTD Walkers සමාගමේ ක්‍රියාත්මක කිරීමට ගිය කූට ජාවාරම හා මුදල් විශෝධන උත්සාහය හසුවීමෙන් සමාගමෙන් නෙරපා හැරීමෙන් පසු මහා මුදල් වංචාවක් කර ඇති Thico සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස වසරක පමණ කාලයක් සේවයේ යෙදෙමින් ව්‍යාපාරිකයින් අයුතු පොළඹවා කුට ආයෝජනයට හසුකරගැනිමට ඇතැම් තරුණ නිලියන් එම සමාගමේ සේවයට හදුන්වාදීම මොහු විසින් කර ඇත.
මෙහි මුදල් ආයෝජනය කර ඇති අයගේ සියලු තොරතුරු මොහු සතුව ඇත. මෙවැනි කුප්‍රකටයින් නිලධාරින් ලෙස පත්කර ජනතා මුදලින් නඩත්තුකරන අමාත්‍යංශ වලින් මොවුන් නෙරපා හැරීය යුතුය.