උණුසුම් පුවත්

මහින්ද හා ඇල්ලේ ගුණවංශ රුපියල් කෝටි 153 ක පගාව ගත්තේ රටේ ජනතාවට අයිති, සල්ලියි රජය වහාම පරික්ෂණයක් කලයුතුයී.

Spread the love

ජනතාව ගේ මුදල් හොරාකන කාලකන්නි දේශපාලකයන් ඉන්න රටක් ලෝකේ තවත් නම් නැතුවාට කිසිම සැකයක් නැත.

වරක් සුනාමියෙන් පීඩාවට පත් වු ජනතාව යලි නඟා සිටුවීමට රුපියල්කෝටි 9 ක් ලෝකවාසි ජන්තාව දුන්විට ඊට හෙල්පින් හම්බන්තොට නැමති සමිතියක් අටවා ජනතාසල්ලි රුපියල් කෝටි 09ක් මහින්ද රාජපක්ෂ හොරාකෑ බව කීවේ අප නොව ඒවකට රටේ අගවිනිසුරු වරයාය.

ජනතා මුදල් එකම පවුලක් න්හොරාකෑමේ ප්‍රථිපලය වෙනුවෙන් ජන්තාව 2015 ජන්වාරි 08 වන්දින බලයෙන් පහකල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ගොලයන් ගේ හොරාකෑම්, මිනිමැරුම් හෙලිකිරීමට මෛත්‍රි හා රනිල් පස්ස ගැසු නිසාම මේ පපතරයන් දෙදෙනාද ඉතාම ඉක්මනට ජන්තාව පන්නා දමනු ඇත.

ඇල්ලේ ගුණවංශ නැමති කුප්‍රක්කට භික්ෂුව ද මහින්ද සරණන් ගච්චාමි යමින් රුපියල් 74 ලක්ෂයක් ජනතා මුදල් හොරාකා ඇත්තේ සිංහල ජනතාව රටේ දෙපල චිනාට විකුන්ණ්නවාට එරෙහිවීම වලකාලීමටබව දැන් අනාවරණය වී හමාරය.

සම්බුද්ධ සාසනේටම නිගාදෙන මෙවනි මහනුන් පන්නදැමීම ඔවුන් අයත් නිකායන් වලින් සිදු නොවන්නේ නම් ජන්තාව පාරට බැස ජනතා මුදල් කොල්ලකන් මොකාහෝ එලව පන්නා දැමීම නොකරන් තාක් අහිංසක ජනතවගේ ලේ හෙටත් උන් උරාබොන එක නතර නොවෙනු ඇත.

ඇමරිකා එක්සත් ජනපද යේ සිට ක්‍රියාත්මක වන ලෝකයේ විවිධ තලයේ ප්‍රචලිත් පුද්ගලයන් හා ආයතන ගැන ගවේශණාත්මක ලිපිමගින් 100% සත්‍යම කරුණු ගෙන ඒන ටයිම්ස් සගරාවට එදා මෙදා තුරු කිසිවෙක් අභියෝග කොට අසත්‍ය බවට කිසිදු චෝදනාවක් කොට නොමැත.

එවන් පසුබිමක් තුල මහින්දට හා ඇල්ලේ ගු-වන්ෂ නැමති භික්ෂුවට එරෙහිව නගා ඇති චෝදනා මුළු මනින්ම සත්‍ය බවට පිලිගත හැක.

ශ්‍රි ලංකාවේ ඇති දේශපාලකයන් ගේ කුණු රෙදි හොදන මාධ්‍ය කලාවක් ලෝකයේ වෙනත් රටවල නැත. ලංකාවේ මාධ්‍ය නොව ඇත්තේ හමීඩියාය.

ලෝකයේ ඇති මීඩියා කිසිවිටකත් දේශපාලකයන්වෙනුවෙන් පෙනි ඉන්නේම නැත.

ඔවුන් ඉන්නේම ජනතාව වෙනුවෙනි ඒත් අවාසනාවකට ලංකාවේ මීඩියා හමිඩියා වී දැන් දේශපාලකයන් ගේ පමනක් නොව උන්ගේ පරම් පරාවලත් ජංගි හෝදන කලාවකට අවතිරනය වී හමාරය.

ඒවන් පසුබිමක් ලංකාවේ මිඩියා වලට ඇතත් කිසිවිටකත් ඇමරිකා ටයිම්ස් සඟරාවට එවනි පසුබිමක් නොමති බවට අපට සහතිකවම කිව හැක.

දැන් ලංකාවේ යහපාලන නඩය කලයුත්තේ වහාම මෙම සිද්ධිය පිලිබදව පරික්ෂණයක් සිදුකොට ජනතව ගෙන් හොරා කා ඇති මුදල අය කරගැනීම හෝ චින්නුන් දුන්න පගාව ලංකාවේ හම්බන්තොට ණය මුදලින් අඩු කල යුතුය.

මෙහිදි කුමක් සිදු වුවත් නොවුවත් ලෝක ධර්මතාවයට අනුව මහින්දරාජපක්ෂ හා ඇල්ලේ ගු-වංශලාට කවදාහරි හෙන ගසන එකනම් කිසිවකුටත් වැලැක්විය නොහැකිය.


Spread the love

Leave a Comment

You may also like