අද දහවල් පැවති ආසියානු නෙට්බොල් සුරතාවය ශ්‍රි ලාංකික කාන්තා කණ්ඩායම ජයග්‍රහනය කලේය. ඒ උණුසුම මැකියාමට පෙරම රාත්‍රි පාකිස්තානය පරදවා අපේ කොල්ලන් දැඩි පරිශමයකින් මෙවර අසියානු ක්‍රිකට් කුසලානය අත් කර ගැනීමට සමත් විය.
ලකුණු 171 ක් ලබාගත් ශ්‍රි ලංකා කණ්ඩායම එම ඉලක්කය වෙතට පාකිස්තාන කණ්ඩායම පැමිණීමට තියුණු තරඟයක් දුන් නමුත් අවසානයේ ලකුණු 147 තුලට සීම කිරීමට අපේ සිංහ පැටව් සමත් විය.
හොරාකන දේශපාලකයන් සුපිරි ජීවිත ගතකරන අතර වාරයේ දැඩි ආර්ථික අපහසුතා මැද ජීවත වෙන ශ්‍රි ලාංකික දු පුතුන් ලක් මවට ආඩම්බරයකි. 2014 න් පසුව 2022 දි ආසියානු කුසලානය මෙවර හිමිකර ගැනීමට හැකිවිය. ලංකා දවසේ කතෘ මණ්ඩලයේ අපේ උණුසුම් සුභ පැතුම් කොල්ලනේ………