උණුසුම් පුවත්

ආජි තපර ලායි ….ලායි……..රටකට වගනොකියන මන්ත්‍රිලට වග කියන රනිල් 37 කට පගාව දෙයි, ඇමති පගාව 49 ක් -පත් වු ඇමතිලාට ගමට එන්න නොදි එලවීම ජාතික වගකීමක්

Spread the love

රටේ ජනතාවට පාන් කියාගන්න බැරිව සිටදි මසකට කෝටි 54 ක වියදමක් දරමින් රනිල් රාජපක්ෂනැමති අධම පලකයා අද රාජ්‍ය ඇමතිකම් 37 ක පගාවක දුන්නේය .ඒ රටේ ජනතාව පුකට පයින් ගසා ගෙදර එල වු තමාව රටේ විධායක ජනාධිපති කිරීමට වර්තමාන පොහොට්ටු මන්ත්‍රිලා සමඟ ඇති කරගත් එකඟතාවය නිසාය.

එදා බැසිල් ගේ නියමයට අනුව බැසිල් රාජපක්ෂ විසින් නිර්දේශ කල සියල්ලටම රාජ්‍ය ඇමතිකම් අද පිරි නැමීය. රනිල් මේ සිදුකරන්නේ තමාව විධායක ජනාධිපති කිරීමට කැපවු සනත් නිශානතලාට වරදාන වරප්‍රසාද ලබාදීමය , රටේ අධිකරණයට ගරු කිරීමට රනිල් දන්නේ බලය නැතිවිට පමණි. ඒ අවස්ථාවට රනිල්ට අධිකරණය ,ප්‍රජාතන්ත්‍රවාදය සිහිවෙයි. ඒ උගේ වාසියටය.

රටේ ජනතාවට කිසිදු ආකාරයක රනිල් වගකිව යුතු නොවන බව අද ඉතාම හොදින් පෙනි යන්නේ මෙවනි පොල් බුරුවන් රාජ්‍ය ඇමතිකම් දි ගොඩ නගන රටක් ලෝකයේවත් ලෝක ඉතිහාසයේවත් නොමති නිසාය. සනත් නිශාන්තලා, චාමර සම්පත් දසනායකලා,අරුන්දිකලා රට ගොඩ නගනවා යැයි රනිල් රාජපක්ෂ පිස්සා කිසි විටකත් නොසිතන් නමුත් , රනිල් තවත් ඉතාම කෙටිකලකින් මියයන තෙක් ජනාධිපති ධුරයේ වැජබීම හැර ඔහුට වෙනත් යමක් නොතේරෙන නපුන්සකයෙකි.

  උගෙන් රටේ උන් දරුවන් ගේ අනාගතේ හදාවි රට දියුණුවට ගෙනියනු ඇතැයි සිතන ජාතියක්  නම් සිටින්නේ තොපිත් දරුවනුත් දැන් සිටින්නේ උණුවෙන වතුර හැලියක බව අපි ලියා තබන්නේ මාර්තු මාසේ වනකොට රටේ හැලිය හොදටන්ම පැහේන බව දන්න නිසාය.

තවත් රනිල් රට ගදනවා වෙනුවට රනිල් ගේ වටේ ඉන්න උන් හා රාජපක්ෂලාත් උන්ගේ වටේ ඉන්න උනුත් හැදන බව නම් අපිට සහතිකය. මේ රනිල් දෙන්නේ පගාවක් බවවත් නොතේරෙන මිහරක් සිටින රටකට තමන් ගේ පරමාධිපත්‍ය පිලිබදව තේරුම් යනු ඇතැයි සිතීමත් පිසු හැදෙන කතාවකි.


Spread the love

Leave a Comment

You may also like