උණුසුම් පුවත්

2022.08.31 වන දින පැය 1920 ට පමණ අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය මූලික රෝහල ඉදිරිපිට දී වෙඩි තබා පුද්ගලයෙකු මරයි

Spread the love

2022.08.31 වන දින පැය 1920 ට පමණ අම්බලන්ගොඩ පොලිස් වසමේ බලපිටිය මූලික රෝහල ඉදිරිපිට ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ දි නාදුනන යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු විසින් T 56 වර්ගයේ ගිනි අවියකින් සිදු කරන ලද වෙඩි තැබීමකින් අංක 06 සීනිගොඩ ,වතුගෙදර ලිපිනයේ පදිංචි . මදුර කසුන් ගුණතිලක ජා.හැ අංක 950381175 වී යන අය මිය ගොස් ඇත.

මෙම අය අහුංගල්ල ප්‍රදේශයේ සිට අම්බලන්ගොඩ දෙසට අංක BDJ 9258 දරණ යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදි මෙම වෙඩි තැබිම සිදු කොට ඇති බවට අනාවරයනය වේ. මේ සම්බන්දව වැඩිදුර විමර්ෂණ කටයුතු අම්බලන්ගොඩ පොලිස් ස්ථානය මගින් සිදු කරනු ලබයි.


Spread the love

Leave a Comment

You may also like