පොලිස් නිලඇදුම ගනිකා වෘතියට පාවිච්චි කරන බස්නාහිර දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් විසින් ඉතාම සැලසුම් සහගතව නිතිඥ අචලා සෙනවිරත්නව බිලි ගැනීමට මාන බලන බව ඉතාම විශ්වාසවන්ත තොරතුරු අප වෙතට ලැබෙමින් පවති.
ඊට ආසන්නම හේතූව වී ඇත්තේ අචලා සෙනවිරත්න ගෝල් ෆේස් අරගලයේ තරුණයන්ගේ හා ජනතාව ගේ මානව හිමිකම් වෙනුවෙන් නොව්බියව පෙනි සිටි ජනතා නිතිඥ සංවිධානයේ ප්‍රධාන පෙලේ ක්‍රියාකාරිනියක් වීමය. ඒ නිසාම ඇයව සැලසුම් සහගතව අත් අඩ්ංගුවට ගැනීමේ සුදානම්ක් පවතින බවට තොරතුරු ලැබී තිබේ.
පොලිස් ඉතිහාසයේ 1864 සිට 2022 දක්වාම කාල පරාසය තුල ජනතාව පන්න පන්න පහර දුන් එකම නින්දිත ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නම් මේ දේශ බන්දුය.ඒවනි පාහරයෙකු තවමත් යහතින් නිතිය හා සාමය රකිනම් ගොබ්බ පොලිස්පති ගෙන් අප අසන්නේ පොලිස්පති එක්කෝ අන්ධයෙකු එසේත් නැතිනම් බිරෙකු විය යුතුමය.
අද ලංකාවේ නිතියක් හා යුක්තියක් අපේක්ෂා කරනව නම් ඒ ගනිකාවකගේ කන්‍යාභාවය පරික්ෂා කිරීමකට දෙවනි නොවේ.
සමස්ථ රටම දේශබන්දුලාගේ ජාවාරම් කරුවන් ගේ අභය භූමියකි. ඒ නිසාම රටේ අහින්සක ජනතාවට නිතියේ පිලිසරන උවමනාවිට එ වෙනුවෙන් පෙනී සිටීමට තමාට නිතියානුකූලව අයිතියක්, නිසි ආරක්ෂාවක් ඇතැයි සිතා නිතිඥයන් රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනි සිටීමට ඉදිරිපත් වු විට ඊට දේශ බන්දුලා උරන වන්නේ ඔවුන්ගේ මිනිමැරුම් ,පාතාල ගනුදෙනු කුඩු ඩීල් වලට ඇති බාධාවන් නිසාය. ඒ නිසාම අචලලව දේශබන්දුලාගේ ව්‍යාපාරවලට හිරිහැරයකි.
අද පොලිස් දෙපාර්ත්මේන්තුවේම නිලධාරින්ට මහත් පිලලයක් වී ඇති දේශ බන්දුව දැන් බොරු නඩු ගොතා අචලා වෑන්න උන් දඩයමට සුදානම් බවට අපට ඉතාම විශ්වාසවන්ත තොරතුරු ලබී ඇත .ඉතාම නුදුරේදීම අචලා සෙනවිරත්නව අත් අඩංගුවට ගෙන අළුයම ජාමේ වෙලේ කොක්කු පෙන්වීමට ගෙන යාමටත් බැරි නැත .
ඒවනි මිනිමරු ඉතිහාසයක් දේශ බන්දුට ඇති බව අපි මේ වනවිට ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට හා ,ඇමනෙස්ට් ආයතනයට සාක්ෂි සහිතවම යොමුකොට තිබේ. රටේ නිතිය හා සාමය රැකීමට මෙන්ම අපරාධ වින්දිතයන් ආරක්ෂා කිරීමට කොතෙකුත් ආයතන තිබුනත් උන්ගේ කෙරුවව කටෙන් පමනක් බව අපි කියන්නේ සාක්ෂි ඇතුවය,
අපරාධ චුදිතයන් ගේ දේසපාලන සම්බන්දය හා දේශ බන්දුලා පිලිබදව කොන්ද කෙලින් වාර්තාවක් අධිකරණයට දීමට බැරි වාහෙලාට රෙද්දේ හුජ්ජ යන්නේ දේශබන්දුලාගේ දේශපාලන සම්බන්ධය නිසාය.
එ නිසාම වහාම සමස්ථ නිති ප්‍රජාවම දැන් පාරට බැස අචලලා වැනි නිර්භීත නිතිඥ වරුනව රැකබලා ගැනීම වගකීමකි. එසේම සමස්ථ ජාතියේම යුතුකමකි.
අපි පොලිස්පති ගෙන් ඉල්ලන්නේ මේ බස්නාහිර පලාතේ දඩාවතේ යන බල්ල බැද කොහෙ හරි ගැට ගසන ලෙසය . මේ පිලිබදව් අපි ජාත්‍යන්තර ප්‍රජාවද දැනුවත් කිරීමට කිසි විටකත් පසු බට නොවෙමු.