” කිසිම් දරුවෙකු ලවා දේශපාලකයන්ට වන්දවන්න එපා ” අපේ දරුවන් ගේ කොන්ද කඩන්නේම පාසැල්වලින් ” …… අද ජීවතුන් අතර නැතත් එදා සංඝයා ගැන කීවා සේම පාසැල් දරුවන් ගේ තාරුන්ණිය බල්ල මාක් එකටම දමන්නේ දෙමාපියන් හා පාසැල් ගුරුවරුන් බව නොබියව කීවේ මිය ගිය අමාත්‍ය මංගල සමර වීරය.
ඒ සියල්ලම අද රටේ සත්‍යක් බවට දැකිය හැකිය. මල්ලව පොර ක්‍රිඩාවෙන් ලබාගත් පදක්කම රටට ආඩම්බරයකි. ඒත් රටේ ජනතාව ගේ දේපල හොරාකාපු ,සල්ලාලයෙකු ළඟට ගොස් පදක්කම් බිම දමා උට දන නමස් කාර කිරීමෙන්ම ලැබු පදකම “පඩික්කමක්” තරම්වත් නොවටිනා බව කිවයුතුය.
අඩුම තමන්ක්රිඩා ඇමති කාලය තුලදි පුහුණුවට අවශ්‍ය මුලික මෙට්ටයක්වත් ලබාදි එම පසුකම්වත් නොකල ඩුබායි හා උගන්ඩාවේ බැංකුවල මිලියන ගනන් තම රටේ දරුවන්ව පාරට දමා සිටින රාජපක්ෂ පවුලට දණ නමස්කාරකිරීමට තරන් තවමත් යමෙකුට සිතේනම් ඔවුන් මිනිසුන් විය නොහැකිය.
එදා සිට මේ දක්වා රටට සිදු කොට ඇති විනාශයේ තරම කිසිදාක මැකිය නොහැ තරම්ය. තම උත්සාහායෙන් හා කැප කිරීමෙන් අනේක දුක් විද ඇගේ පුහුණුකරු කල ඒ මහා කැප කිරීම ජාතියම ඔහුට ණයය.
එත් පුහූණුකරු ගේ ඒ කැපකීම කොහොම උනත් ඇයගේ කොදුනාරයිය පිලිබදව් නම් අපට ඇත්තේ අසාමාන්‍ය දුකකි.නාමල්ලා වැනි කාලකන්නියන් රටේ ක්‍රිඩාවට වඩා උගේ පවුලේ බඩවඩා ගැනීමට වැඩ කල බව දන්නෝ දනිති.