උණුසුම් පුවත්

මෛත්‍රි රනිල් දෙබෑයන් බල පොරයේ යාපනයේ ” ආවා, ධනුරොක් කල්ලි ” නැවත අවි ආයුධ සහිතව හිස ඔසවයි.

Spread the love

රටේ සේනාධිනායකයා ලෙසත්,ආණ්ඩුවේ ප්‍රධානියා ලෙසත් මෛත්‍රි මේ වනවිට රට දැඩි නාරක්ෂිත තත්වයකට ඔහු විසින්ම පත්කොට ඇත.

තමා නායකත්වය දෙන ආණ්ඩුව තමාම විවේචනය කරන ලෝකයේ ප්‍රථම ජනාධිපති වු මෛත්‍රි රටේ ආරක්ෂාව ගැන දැන් ගන්නේත් පුවත් පත් වලි,රූපවාහිනියෙන්දැයි අපට හිතේ.

මේ වනවිට යාපනයේ පොලිස් නිලධාරින්ට දීඇති නියෝග වන්නේ තමාට කවරෙක් හෝ පහර දුන්නත්, කෙටුවත්,  අඩුම ආත්මාරක්ෂාව  වත් වෙඩි නොතබන ලෙසයි,. මෙය ආහිංසක පොලිස් නිලධාරින් බිල්ලට දීමක් බව තතු දත්තෝ කියාසිටි.

මේවනවිට ආවා කල්ලිය අභිබවා ඪනුරොක් කල්ලිය බලවත් වීමට දැඩි උත්සහායක් ගනී. ඊයේ (10) වන දින දහවල්
කොකුවිල් අරුගල් මඩම් වලදී යතුරු පැදිවලින් පැමිණි දෙදෙනෙක් විසින් මෙම පහර දීම සිදු කොට පලා ගොස් ඇත.

ඒ පුද්ගලයන් දෙදෙනාට එල්ලකල කඩුපහරින් බරපතල න්තුවාල ලබා මේවන විට යාපය රෝහලේ ප්‍රතිකාර ගනිමි බ්සිටී.

මෛත්‍රි හා අගමැති රනිල් ඒසර 03 ක් තුල දී සිදුකල ඒකල්ම සන්තෑසිය නම යාපයේ සාම කාමි ජනජීවිතය නැවත වරක් කුමනහෝ අන්තවාදීන්ගේ ගොදුරු බවට පත් කිරීමයි.

ජීවිත ලක්ෂ ගානක පුජාකොට අන්තවාදීන් ගෙන් දිනාගත් රට ජන්පති ගේ හා අගමැති ගේ බලු පොරය නිසාම තවත් අනතුරකට නොදමා තමා ගේ ප්‍රශ්නවලට වඩා රටේ ආරක්ෂාව පිලිබදව දැඩි අවධානය යොමු කරන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එසේම.

දකුණේ පාතාලෙ හා උතුරේ ආවා ධනුරොක් කල්ලි මෝරා වැඩීමට හෝ ද්ළු ලෑමට ප්‍රථම කපා සුද්ධ කිරීමට දැන්වත් රට ගැන සිතා ෆීල් මාෂල් සරත් ෆොන්සේකාට නිතිය හා සාමය භාර දෙන ලෙස ජනතාව වෙනුවෙන් ජනපතිට අගමැතිට මතක් කරමු.


Spread the love

Leave a Comment

You may also like