රට මහා ව්‍යසනයකට පත් කොට පලා ගිය මිල්ටෙරි නන්දසේන අගෝස්තු මැද භාගය වන විට නැවත ලංකාවට ඒමට සැළසුම් කර තිබේ.දැන් රාජපක්ෂ සනුහරයේ න්‍යාය පත්‍රයට අනුව සිද්ධ වෙමින් පවතින්නේ ඒ සඳහා මෙරට දේශපාලන පසුතලය සකසා ගැනීමේ කාරියයි.අපට අනාවරණය වී ඇති පරිදි ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හා රාජපක්ෂ වාදී ත්‍රිවිධ හමුදාපති වරුන් තිදෙනා මෙරට පවතින අර්බුද කාරී වටපිටාව ලෙයින් හා යකඩින් මර්දනය කොට අවශ්‍ය වටපිටාව සැකසීමට කටයුතු කරන බවට මිල්ටෙරි නන්දසේනට සහතික වී තිබේ.
රාජපක්ෂ සාහසිකයන් තමන් බලයෙන් එලවා දැමීමට කටයුතු කළ සමාජයෙන් අමානුෂිකව පලි ගැනීමට දත මිටි කමින් සිටී.ඔවුන් ඒ කාර්යය සඳහා යොදා ගෙන ඇත්තේ රජයේ මිල්ටරි යාන්ත්‍රනයයි.මහින්ද රාජපක්ෂ යනු සිත් පිත් නැති සාහසිකයෙකි.ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනාද එවැනිම පාදඩයන්ය.මිනීමැරීම මේ පවුලේ විනෝදාශයක් බඳු ක්‍රීඩාවකි.මෙරට ඕනෑම අපරාධයක් කොට ගැලවීමට හැකි බව ඔවුන් දනී.මෙරට දූෂිත අධිකරණය ඔවුන්ට අවනතය.ඇතැම් වයසක විනිසුරිවරියන් ඔවුන්ගේ නිදි යහනේ සුන්දරියන් බව දන්නේ කීයෙන් කී දෙනාද.පියා තුරුළේ නැලවෙන මේ නාකි විනිසුරුවරියන් රාජපක්ෂ සල්ලාල පුතුන්ටද රෙද්ද උස්සන්නේ කිසිම ලැජ්ජාවක් හිරිකිතයක් නැතුවය.තක්කඩි බිස්නස් කාර විනිසුරුවරුන් රොත්තක්ද මේ පාදඩ රාජපක්ෂ වරුන්ගේ වහළුන් වී සිටී.මෙම පාහර විනිසුරුවරියන් ගේ විනිසුරු නපුංසකයන්ගේ දුරකතන අංක අප සතුව පවතින අතර ඔවුන් රාජපක්ෂ සනුහරය ඇතුළු පොදු ජන පෙරමුණේ ඇතැම් දේශපාලඥයන් සමග සිදු කර ඇති කතා බහ ඔවුන්ගේ එම දුරකතන ජාල සම්බන්ධතා පිළිබඳව අතිශය රහස්‍ය ලෙස අප ලබා ගත් තොරතුරු වලින් අනාවරණය වී තිබේ.රට තුළ නීතියේ ආධිපත්‍යය තහවුරු වී ඇති දවසක අප එම තොරතුරු සමාජගත කරමු.එදිනට රෙදි ගැල වෙනු ඇත්තේ මේ පාදඩ විනිසුරු විනිසුරියන්ගේ දුවා දරුවන්ගේය.සමාජය බරපතල ව්‍යසනයකට ගොදුරුව සිටින මෙවැනි වටපිටාවකරාජපක්ෂ තක්කඩියන් සිය පැවැත්ම සඳහා ඕනෑම මිලක් ගෙවීමට සූදානමින් සිටී.ඔවුන් විරෝධතා සඳහා පෙරමුණ ගන්නා තරුණයන් ගේ රුධිර පූජාවක් බලාපොරොත්තු වන බව සහතිකය.එහෙත් සැප්තැම්බර් මාසයේ ජිනීවා කොමිෂම රැස්වීමට නියමිතය.බටලන්දේ රනිල් රාජපක්ෂ මේ නඩලං නටන්නට හදන්නේ ඒ ගැන කිසිම තැකීමක් නොකරය.රාජ්‍ය පාලනය රෝයල් කොලීජියේ විදුහල්පති කම යැයි සිතා සිටින මේ නසරානියාගේ දෙකොන පූට්ටු වනු ඇත්තේ ජිනීවා කොමිෂමේ න්‍යාය පත්‍රය සභා ගත වීමෙන් පසුවය.මිල්ටෙරි නන්දසේන ආපසු ලංකාවට ඒමට පෙර රුසියාව මෙරට බල ආධිපත්‍යය තහවුරු කරනු ඇති බවට අපට සැකයක් පවතී.රාජපක්ෂ තක්කඩියන්ගේ අමානුෂික කෙරුවාව පිළිබඳව මේ වන විට යුරෝපීය රටවල් සිටින්නේ දැඩි කළකිරීමකිනි.රුසියාවේ කේජීබී රහස් ඔත්තු සේවාවේ නියෝජිතයා ලෙස විමල් වීරවංශ යොදා ගෙන ඇති බවට අපට තොරතුරු ලැබී තිබේ.විමල් වීරවංශ දෙබිඩි රංගනයක නිරත වන්නේ මිල්ටරි නන්ද සේන ගේ අවශ්‍යතාවටය.මේ එළඹ ඇත්තේ ලේ බිලි සොයන යක්ෂයන් ගේ වේලාවය.ඒ නිසා ප්‍රවේශමින් කටයුතු කරන ලෙස අප සියළු පාර්ශවයන් නියෝජනය කරන විරෝධතා කරුවන් ගෙන් ඉල්ලා සිටිමු.