වෙනත්

ලංගම හා එයාර් ලංකා විකිණීමට හදිසි සාකඡ්චා

Spread the love

විකීණීමේ නිර්මාතෘ වු ද රාජපක්ෂලා ගේ මුර බල්ලා වු රනිල් වික්‍රමසිංහ ඉතාම කඩිනමින් රාජ්‍ය දේපල විකුණා දැමීමට කඩි මුඩියේ සුදානම් වෙන්නේ තවත් කල් මැරුවොත් රනිල්ට සිදුවන්නේ රාජපක්ෂලාට සිදු වු නස්පැත්තියම බව රනිල් නොදන්නවා නොවේ.

ඒ නිසාම රනිල් 2001 දි තම හිතවතෙකු වු වෙත්තසිංහට ආසියාවේ විශාල තම බස් එක්ලස් කරන ආයතනය අබලි ද්‍රව්‍ය වලට විකුණු ආකාරයටම  ආකාරයටම දැන් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියළුම ඩිපෝ එක් දිනකදි පුද්ගලික ආයතනයකට විකිණීමට සුදානම් බවට ඉතාම විශ්වාසි තොරතුරක් අපඉට ලැබී ඇත.

බණ්ඩාරනායක මහතා විසින් ජනසතු කල ගමනා ගමන මංඩලය නිසා අහිංසක ජනතාවට  නොයෙකුත් අවස්ථාවල ලංගමය කල සේවාව රනිල් නොදන්නේ ඔහු කිසි කලකත් බස් ඒකක නොගිය නිසාය.

එවනි පුද්ගලයෙක් 2001 දි තමන් අගමැතිවී සිදු කිරීමට ගිය සියල්ලම නතර කලේ චන්ද්‍රිකාය. අද ඒ කාලකන්ණි මිනිසා ජනමතයක් නොමති විකෘති ජනාධිපතියෙක් වී ඇත්තේ මෙරට සම්පත් සියල්ලම විකුණා දැමීමටය.


Spread the love

Leave a Comment

You may also like