බටලන්දෙන් මිනිමැරීමට අත් පොත් තැබු රනිල් වික්‍රමසිංහ අද 08 වන විධායක ජනාධිපති ලෙසට දිවුරුම් දුන් පලමු දිනයේම හමුදාවේ දහස් ගනනක් යොදවා ප්‍රහාරයක් මේ වන විට එල්ල කරමින් සිටි.

මෙය ප්‍රජාතන්ත්‍රික රටක නිතිවිරෝධව පත් වු ජනාධිපතිවරයෙකු සිදු කරන ලබන මිලේඡ්ච ප්‍රහාරයකි.
එදා ගෝඨා ගෙනවිත් රට පුරාකිරිබත් කෑ මිනිස්සුම අද රනිල් ගෙනවත් ආයෙත් කිරිබත් කෑමට තරන් ජනතාව අමන මෝඩයන් වීමම රටේ අභාගියකි.