සුදර්ශන පතිරණ ගුවන් හමුදාපති ගේ අමුඩෙත් ගලවමින් දැන් අළුයම මාලදිවයිනට යාමට ගිය ගෝඨාභය රැගත් ගුවන් යානය දැන් නැවත කටුනායක ගුවන් හමුදා කදවුර තුලට රිංගාගෙන තිබෙන බව අප වෙත වාර්තාවේ.
දැන් මේ ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ ගේ ලිපියෙන්වත් හෙළුව වසාගනීමට අපි යෝජනාකරමු.
