උණුසුම් පුවත්

බැසිලා අද පාන්දර රටින් පනී මෙන්න විස්තරේ

Spread the love

 බැසිල් රෝහණ රාජපක්ෂ නමින් එමරේට්ස් ගුවන් යානයට ආසන හයක් මේ වනවිට වෙන්කොට තිබෙනවා ඒ පිළිබඳ අප වෙත සියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර වල සහ අනෙකුත් සියලු ලේඛන අප සතුව මේ වන විටත් ලැබී ඇත.

  බැසිල් රෝහණ රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ,සාමාජික ,දේශපාලනික වශයෙන් සිදු කර ඇති හානිය කියා නිම කළ නොහැකි පුද්ගලයෙකි.

ඔහු මේ වන විට කටුනායක ගුවන් තොටුපොළට ආසන්න ස්ථානයක තවත් ප්‍රබල ව්‍යාපාරිකයින් කණ්ඩායමත් සමඟ සිටින බවට ඉතාම විශ්වාසදායක තොරතුරු කරුවෙකු අප වෙත පැවසිය.


Spread the love

Leave a Comment

You may also like