1948 නිදහසින් පසුව රට පාලනය කල පවුල් අතරින් අති දුෂිතම ,මිනිමරු ,පාදඩ පවුලකින් බලය ඉවත් කර ගැනීමට රටේ ජනතාව ජාති,ආගම්,පක්ෂ පාට නොබලා එකා මෙන් අද ගාළු මුවදොර අවසන් සටනට දැන් කදවුරු බදිමින් සිටී.
නන්දිකඩාල් කලපුවේ සටනින් ජයගත් විරුවන් අද පාදඩ ,නින්දිත දේශපාලන පවුලක් එලවා දමා රටේ පාලන බලය ලබාගැනීමේ හා තම පරමාධිපත්‍ය නැවත පරමාධිපත්‍ය හිමිකර ගැනීමේ සටන තවත් සුළු මොහොතකින් ඇරඹීමට නියමිතය.
පොලිස් ,හමුදා නිලධාරින් දස දහස් ගනනක් යොදවා සිටියත් ඒ සියල්ලගේම දරුවන් ගේ අනාගතයත් ඇත්තේ මේ මහපාරේ අද අරගල කරන අහිංසක මිනිසුන් අතේය .
එ නිසාම අරගලයේ නිරත සියළු ජනතාවට ආරක්ෂාව ලබාදිම හදවතක් ඇති ත්‍රිවිද හමුදා පොලිස් නිලධාරින් ගේම යුතුකමකි. ජාතියක් දුෂිත පවුලකින් ගලවා ගැනීමේ අන්තිම සටනට ජය වේවා ලංකා දවසේ කතෘ මංඩලයේ ආශිර්වාදය.
***********නොහැක්කක් නොමැත********