උණුසුම් පුවත්

අපි බලාපොරොත්තුවෙන් සිටිමු – පොලිස්පති ලියා ගත්ත කොල කෑල්ලත් බිම

Spread the love

මේ සිංගපූරුවට යාමට තියෙන හොඳම ගුවන් යානයයි.රාත්‍රී 12.45ට කටුනායක ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වේ.
අංකය SQ 469.සිංගප්පූරුවේ බිම් ගත කිරීම පාන්දර හතටය.මිල්ටෙරි නන්දසේන සමුගැනීමට නියමිත නම් මේ ගුවන් යානයෙන් පිටත් විය හැකිය.

ඉතින් සමුගනිමි ලක් මවුනි ගරූ…….!!

මුළු රටේම බලාපොරොත්තුව නම් එයයි

ඒ අවු අස්සෙ …….හමුදා නිළධාරීන් පොලීසි⁣ය එක්ක මේම මේම මේ ස්ථාන වලට දාන්න කඳුළු ගෑස් මෙචිචර ගන්න කියල ෆෝන් එකෙන් ඕඩර්ස් දෙද්දි ලියාගත්තු කඩදාසි කෑල්ලත් කවුදෝ දේශප්‍රේමියෙක් අන්තර්ජාලයට දාල

මරු ජාතික ආරක්ෂාව…..කමල් ගුණරත්නට දැන් ⁣තියෙන්නෙ බෙල්ල වැල දාගන්න.


Spread the love

Leave a Comment

You may also like