එදා……. යුධ සමයේ මලවඩමෙන් 2% ක් තියාගෙන ” සේනාධිනායක ජනාධිපති ගේ ශෝකය” යන කොල කැබැල්ලක් අලවාගෙන මල්වඩමෙන් ගසාකෑ මහින්ද රාජපක්ෂ නැමති කාලකණ්නියාය.
අදවන විට…….. පන අදින ශ්‍රි ලංකා මාතාවගේ බොටුවෙන් ලේ බීමට දගලන්නේ තම පක්ෂයේ මඩිය තර කිරීමට බව සාගල ගේ මේ ගේම් සියල්ලෙන්ම එලියට පැමිණ ඇත. හොරා කෑමටම ගෙනා ලිට්‍රො සභාපති මුදිත පීරිස් ද,තවත් බලුකුක්කෙක් සමඟ ලෝක බැංකුවේ ආධාරයෙන් බිලියන 05ක් හොරා කෑමට සුදානම් බව හෙලිව ඇත.
“කුක්කන්” නැමති පුද්ගලයා දැඩි අසනීප තත්වයක සිටියත් මරණය පෙනි පෙනි යනකොට එහේ ජීවත් වීමට යැයි සිතා තම පුතා වු බලුකුක්කෙක් සමඟ සාගල හරහා ගෑස් ගැහිල්ල නියමටම සෙට් කරගත්තේ මු නොමැරණ මිනිසුන් සිතාය.
සාගල රත්නායක රනිල් වෙනුවෙන් එ සල්ලි එකතු කරණ බව අපි වගේම අද ලෝක බැංකුවත් පිලි අරගෙන වහාම එම ඇමරිකානු ඩොලර් මිලියන් 80 ලබාදීම අත්හිටුවා ඇති බවට අපට වාර්තාවී ඇත.
මේ සාගල රත්නායක ගේ ගැහිල්ල පිලිබදව පාර්ලිමේන්තු මංත්‍රි එස්.එම්. මරික්කාර් විසින් කෝප් කොමිටුවේ සභහපති වෙතට දැනුම් දෙමින් මෙම ගනුදෙනුව පිලිබදව් සොයා බලන ලෙස ඉල්ලීමක් කොට තිබේ ඊට ප්‍රතිචාර ලෙස කෝප් සභාපතිපාර්ලිමේන්තු මංත්‍රි චරිත හේරත්විසින් ඒ පිලිබදව වහාම සොයා බැලීමට තීරණය කොට තිබීම යම් සහනයක් රටේ ජනතාවට ඇත.

මේ රටේ දුක් විදින ජනතාව ගේ ලේ උරා බීමක් බව රනිල් නම් නොදන්න නමුත් උරාබීමට උපන් හපන් කමක් ඇති සාගල රත්නායක නම් නොදැන සිටිය නොහැක. වහාම එම මුදල් ලබාදීම නතර කොට සර්වපාක්ෂික රජයක් යටතේ එම මුදල් ලබාදෙන ලෙසත්, එසේ නොවුන හොත් අති විශාල මුදලක් අගමැති රනිල් හා උගේ හෙන්චයියන් හොරාකන බවත් අපි ලෝක බැංකුව වෙත ද දැනුම් දීමට ක්‍රියා කරන්නෙමු.