උණුසුම් පුවත්

මොලේ අමාරුවට ප්‍රතිකාර ගැනීමට යක්කල ආයුර්වේද වෛද්‍යවරයා ජනාධිපති ලේකම් කාර්‍ය්‍යාලයේ අධ්‍යක්ෂක තන්තුරට.

Spread the love

මෛත්‍රිපාල සිරිසේන මේවනවිට බලවත් රෝගයකින් පීඩා විදින තැනැත්තෙකු බවට පත්ව ඇත.

මාධ්‍ය සදාචාරය පුද්ගලයෙකු ගේ රෝගාබාධ ගැන කතාකිරිම හෝ ප්‍රසිද්ධ කිරීම නොව එය සත්‍යකි. ඒත් ඒ පුද්ගලයා රටේ ජනතාවට තම රෝගිතත්වය වසන් කරමින් රටක් ආපස්සට ගෙන යන්නේ නම් සුවහසක් ජන්තාව වෙනුවෙන් අපි පෙනි ඉන්නවාද එක් පුද්ගලයෙකු වෙනුවෙන් පෙනි ඉන්නවාද යන්න පැන නගී.

මෛත්‍රි මේ වනවිට (TUMOR) මොලයේ ගෙඩියක් තිබෙන බවට තම පුද්ගලික වෛද්‍යවරයා විසින් හදුනා ගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කරමින් සිට ඇත. එහෙත් ඔහු ඒ පිලිබ්ද තොරතුරු හෙලි කිරීම නිසා පසුගිය දා ඔහු ඉන් ඉවත් කරන් ලදි.

මේ නිසා මෛත්‍රි මේවනවිට යක්කල ආයුර්වේදයේ වෛද්‍යවරයකු ජනාධිපති ලෙකම් කාර්‍ය්‍යාලයේ අධ්‍යක්ෂක් වරයකු ලෙසට අනුයුක්තකොට ඇත.

මෙම මොලේ හට ගෙන තිබෙන ගෙඩියට ප්‍රතිකාර කිරීම හේතු කොට ගෙන ඔහු ඩිමෙන්ෂා යන සියල්ලම අමතක වීමේ අතුරු ආබාධයට ලක්වන බව අප මේ පිලිබදව පිලිගත් වෛද්‍ය වරය්කු ගෙන් විමසීමේදි දැනුම දෙනු ලැබීය.

දැන් මෛත්‍රිට කිසිසේත් ජනාධිපති තනතුරේ තව දුරටත් කටයුතු කල නොහැක. “1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති පරිදි කිසියම් බරපතල රෝගි තත්වයකින් පෙලෙන්නකුව එම ධුරය දැරිය නොහැකි වන්නේය “

මේ නිසාම රටත් ජනතාවත් ඉතාම භයානක තට්ත්වයකට ඇද දැමීමට පිලිවන.


Spread the love

Leave a Comment

You may also like