උණුසුම් පුවත්

ජුලි 03 සවස 03 ට මහාපාරට

Spread the love

 තමා කාබී සිටින අයෙකු වුවත්,  අනෙකා ගේ බඩ ගින්න වෙනුවෙන් තම හදවතේ වේදනාව කියා පාන්න ගෝඨා පිටව යනතුරු ඇරඹි ජන අරගලයට එදා සිට ඔබ එක්ව සිටියත් ,නොහිටියත්, ඔබ පෙරට්ටෙක්, ජෙප්පෙක්, සජබෙක්, එකි මෙකි ,නොකී ,මොකා වුවත් ඔබ අසුජි නොකන මනුෂ්ෂ යෙක් නම් තෙල් පෝලිමේ ගැස් පෝලිමේ නොසිට එන්න අපිත් එක්ක මහපාරට.

මේ වෙනකොටත් රාජපක්ෂලා එලවීමට ඇති වුවමනාවට එකා මෙන් හෙට සවස් 03 ට අපි පාරට බසිමු.

කරුණාකර කිසිදු රජයේ හෝ පුද්ගලික දේපලකට හානි නොකරන ලෙසත් ඔබ දේපල හානි කරන ,ජිවිත විනාශ කරන්නෙකු නම් ඔබ ස්ථිරවම රාජපක්ෂ වහලෙකි.

“ජුලි03 සවස 03ට මහපාරට”


Spread the love

Leave a Comment

You may also like