උණුසුම් පුවත්

ජනතාව කන්න ,ඉන්දන ඉල්ලන කොට යෝශිත වාහන ජාවාරමේ මහ මොළකරුවන් ලැප් 57 අවන්ත සිල්වා හා විස්සක නවීන් (මේවා බොරු නම් අපිට නඩු දාන්න) ඡායාරූප පහතින් ඇත

Spread the love

තම දරුවා, අම්මා,තාත්තා පොලිම්වල , රෝහල් වල මිය යනවිට තිරිසන් රාජපක්ෂලාට එ පිලිබදව් වගේ වගක් නැත. රාජපක්ෂලාගේ අධි සුඛෝපභෝගි වාහන ජාවරම ජයටම මේ අතර කරගෙන යන බව අපි සතුව ඇති ලිපි ලේඛණ වලින් තහවුරු වීතිබේ.

මෙම ජාවරම පිටිපස යෝශිත සිටින අතරම එම ව්‍යාපාරය ජයටම කර ගෙන යන ගරාජය වහාම වටලා එම වාහන රටට ගෙනාවේ කෝටි ගනනක් ලැබිය යුතු ආදායම අහිමිකරමිනි .එම පුද්ගලයන් දෙදෙනා පසු ගිය දා එංගලන්තයට පැමිණ මෙම කාර් රථ මිලට ගෙන ඇත.මේ අතර එංගලන්තයේ පවුම් මිලියනයක් පමණ වටිනා මර්සිඩීස් වර්ගයේ මැක් බැක්  කාර් රථයක් පවා ගෙනවා ඇත. ඒ සියළු ලේඛණ හා ඡායාරුප රථ අප සතුව මේ වනවිට තිබේ.

වරාය අධිකාරියේ එම ජාති හිතෛෂි විරෝධාර පුද්ගලයන්ට අපි හිස නමා ආචාර කරන්නේ මේ සියල්ලම ඔබ අප වෙත එවීමට නිහතමානි වීම නිසාය.මෙම පුද්ගලයන් නම් ලැප් 57 අයිතිකරු අශාන්ත ද සිල්වා  හා විස්සක නවීන් මෙම රාජපක්ෂලාගේ සම්පුර්ණ වාහන මාෆියාවේ මහ මොලකරුවන්ය.

අපි රටේ ජනතාවට කියන්නේ දේශපාලකයන්ටත් වඩා මහාපරිමාන ජාවරම් කරුවන් ගේ නිවාස වටලා එ නිතිවිරෝධි දේවල් පොලිසිය මගින් මහාභාණ්ඩාගාරය අත්පත් කර ගතයුතුය. එය කල හැක්කේ ජනතා බලයකින් පමණි.

රටේ ජනතාවට අප දැනුම් දෙන්නේ මුන් තව තවත් රටට ලැබිය යුතු ආදායම හොරාකනවාය. එ නිසා මුන්ගේ ගරාජ් හා ගෙවල් වටලා එවා රටේ නිතියානුකූල භාණ්ඩා ගාරයට අත්පත් කලයුතුය. 


Spread the love

Leave a Comment

You may also like