උණුසුම් පුවත්

මෙන්න නාමල් ගේ මිනිමැරුම – බුද්ධි නිලධාරි පො;කො;93666 අලහප්පෙරුම හප්පා මරා දමා ඇත්තේ නිදහස් චතුරශ්‍රයේ දි මියගිය රජිව් ඝාතනයේ ප්‍රභල සාක්ෂියක් විනාශ කිරීමටයි

Spread the love

අපරාධයක් කිසි දවසක් එකවරම එලියට ගත නොහැකි නිසාම අපරාධකරු හබා යන තෙක්ම දම්වැලක් සේ පුරුක් ගැට ගැසිය යුතුය. ඒ අපරාධ විද්‍යාව තුල එන සියල්ල එකට ගෙන සැකසු විටය.

රජිව් ගේ මරණය සිදුවන්නේ 11/06/2020 එදින තුම්මුල්ල හන්දියට ආසන්නව මේ රිය අනතුර වෙන අතරම මේ යතුරු පැදිය හා අනතුරට ලක් වු අංක WP EC- 0151  ඩිෆෙන්ඩර්  ජීප් රථය ද එකම දිසාවට යන ආකාරය කැමරා වල සටහන්ව ඇත. ඒ සමඟම ජීප් රථය හිතාමතාම හප්පා දමන ආකාරය මනාව පෙනියයි .

පොලිස් කොස්තාපල් ගේ ඝාතකයා තරිදු රත්වත්ත රගර් ක්‍රිඩකයා

මේ යතුරු පැදිය හා ජීප් රථය   රජිව් ගේ සිද්ධියේම කොටසකි.ජීප් රථයේ සිටි රත්වත්තේලා හා යතුරු පැදිය බුද්ධි නිලධාරින් දෙදෙනාම එකම වැඩකට ගොස් එන ගමන් බව නම් සහතිකවම පෙනියන කරුණකි. වැඩ ඉවර කොට බුද්ධි නිලධාරින් දෙදෙනා යනගමන් බවත් තරිදු රත්වත්තේ ද නිදහස් චතුරශ්‍රය ප්‍රදේශයේ සිට යන ගමන් බව ඔහුගේම ප්‍රකාශයේ ඇත.

එත් මොහුට ඇප ලබාදි ඇත්තේ එවක අගමැති මහින්දගේ නියෝගයෙන්ය. මෙම පොලිස් කොස්තාපල් වරයා රාජ්‍ය බුද්ධි අංශයට අනුයුක්තව රාජකාරි කල සී.සී.ටී.වී. පිලිබදව් විශේෂ දැනුමක් ඇතිනිලධාරියෙක් බව ඔහු ගේ සුදුසුකම් අනුව පෙනි යයි. මෙම නිලධාරියා මරාදැමීම ද නාමල් රාජපක්ෂ ගේ උවමනාව මත රජිව් ඝාතනයේ තවත් එක් ප්‍රභල සාක්ෂියක් විනාශ කිරීමකි. දක්ෂ විමර්ෂක්යෙකුට සිතා ගත හැකිය

ඒ රිය අනතුර අහබුවක් යන්න සමාජ ගත කිරීමට බීමත්ව සිට ඇති බවත් ඉතාම මනාව සැකසු නාටකයක් බවත් මේ නාටකය පිටු පස කුටප්‍රකාර විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් සිටින බව දැන් දැන් අප සතුව තොරතුරු තිබේ.

මෙම පොලිස් කොස්තාපල් වරයා මරා නඩුවේ ප්‍රභලම සාක්ෂියක් මකා දැමුවේ මහින්ද පන්නයේ වැඩක් කරමිනි. නාමල් රාජපක්ෂගේ හතුරා වු එයාර් බස් ගනුදෙනුව පිලිබදව සවිස්තරව විස්තර ලියු රජිව් මැරීමත් තවත් ලසන්ත පන්නයේම ඝාතනයක් බව අප ඉතාම වගකීමෙන් සටහන් තබන්නේ මේ මිනිමැරුම් යම් දිනයක අපි රටට හෙලිකරන පොරොන්දුව මතය. ඒ පිලිබදව  සාක්ෂි ඉදිරිපත් කරන්න්නෙමු .

ඒත් පොලිසියේ වගකීම ආණ්ඩු එති යති වසර 05 කින් පසුව නැවතත් ඕවා කරලියට ඒමට බැරි නැත. ඒ නිසාම පොලිස් නිලධාරින්ට  අපි අවධාරණයෙන් කියා සිටින්නේ කරුණාකර මොනවා නොකලත් පොතේ ලියා තබන ලෙසයි.

නිදහස් චතුරශ්‍රයේ රජිව් ගේ සියදිවි නසාගැනීමක් නොව නාමල් ගේ මිනිමැරුමක් මීළඟ ලිපියෙන්


Spread the love

Leave a Comment

You may also like