උණුසුම් පුවත්

ජනතාව සමඟ රාජපක්ෂලා එලවීමට පෙරමුණ නොගන්න සියළු දේශපාලකයන් ජනතාව ප්‍රතික්ෂේප කිරීමට නියමිතයි

Spread the love

රටපුරාම බුර බුරා නැගෙන අදෝනා කොහෙන් කෙලවරක් දකීදැයි කිසිවෙකුටත් කීමට නොහැකි තරමට පක්ෂ, විපක්ෂ දේශපාලකයන්ව දිනෙන් දිනනම ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටි.

තවත් දින කීපයකින් ටියුනිසියාවක්, ලිබියාවක්, වීමේ ඇති ඉඩ කඩ ආණ්ඩුව හිතාමතාම ඇතිකර තිබේ. අදවන විට පක්ෂ විපක්ෂ සියල්ලම ජනතාව ප්‍රතික්ෂේප කරමින් සිටින්නේ එනිසාය.

සජිත් ,අනුර මේ සියල්ලම තුලින් ජනතාව බලා සිටින්නේ මෙම ප්‍රශ්ණයට පිලිතුරු නොව ආර්ථික ක්‍රමවේදයන් නොව ,ආණ්ඩුක්‍රම සංශෝධන නොව ,ඔවුන් දැඩි වෛරයෙන් පෙලෙන්නේ මෙවනි තත්වයකට මුලිකවම වැඩ කල රාජපක්ෂලාව පන්නා දැමීමට
නොගන්නේ ඇයි කියාය.

සජිත්ටත්,අනුරටත් ඔවුන් ගේ දේශපාලනයේ ඉදිරි දින කීපය ඉතාම තීරණාතමක් වනු ඇත. ජනතාවට නායකත්වයක් දෙන්නේ කවුද …..?

ඔහු සමඟ රටක් ළඟදීම පෙල ගැසෙන බව අපි දැම්මම සියල්ලටම මතක් කරන්නෙමු. එ බවට රාජ්‍ය බුද්ධි වාර්තා පිටු 11කින් ජනාධිපතිට පවා වාර්තා කොට තිබේ.

ඒ පෙරමුණ ගැනීමට ජනතාව පොලබවන නායකයන් තිදෙනෙක් ඔවුන් නම් කොට තිබෙන අතර ඉන් එක් නමක්  ලියා ඇත්තේ තද කළු ඉරක් ඇදලාය. ඒ නම් අපි ඉදිරියේදි හෙලි කරන්නෙමු.


Spread the love

Leave a Comment

You may also like