රටක් ලොක්ඩව්න් කරමින් රටේ ජනතාව නොකා නොබී මියයැමට සලසවන් රාජපක්ෂලාට පහරදි එලවා දැමීමට සමස්ථ ජාතියටම අපි ආයාචනය කරන්නෙමු.
ඒ ජීවිතයත් මරණයත් අතර ගමනක් දැන් ඔවුන් ඔබට උරුමකර දී හමාරය. දැන්වත් මේ පාහර දේශපාලකයන් එලවීමට පක්ෂ පාට ජාති ආගම් සියල්ලම පසෙකට දමා ගඩාපි එලවා දැමුවා සේ එලවා දමමු.