උණුසුම් පුවත්

හිරුණිකාගේ ලැමට ඇති උනන්දුව රාජපක්ෂලා එලවීමට ජනතාවට නෑ.

Spread the love

ඊයේ හිරුණිකා රනිල් ගේ ගෙදර ආවේ එදා ගෝඨාත් දන්නෙම නැතුව උගේ අමුඩෙත් ගලවලාය. එ බව දන්න රනිල් හින් සිරුවේ මග ඇරියාය. එත් වැඩේ අත නෑර ම හිරුණිකා තම පාක්ෂිකයන් සමඟ වැඩේ අත්ට ගත්තේය.

ඒ හිරුණිකා නිසාම තමා අද රට පුරාම ජනතා අරඟල බිහිවුයේ ඒ බව කිසි විටකත් අමතක නොකල යුතුය. එත් දැන් රටේ ජනතාවගේ හා පත්තර පඩුංගු වලටත් මාධ්‍ය ඔස්තර්ලටත් පේන්නෙම හිරුණිකාගේ පියයුරු දෙකය.

රාජපක්ෂලා එලවීමට පත්තර ,වෙඩ් නොබලන ලාංකීය ජනතාව හිරුණිකාගේ ලැම හොයන්න තටමන් තටමිල්ල දකින අපිට නම් හිතෙන්නෙ කොයි සක්කරයා ආවත්  ලංකාව වෙනස් කල නොහැකි බවයි .

අනුරලා, සජිත්ලා බුරුතු පිටින් බිහි වුනත් විකෘති වු ජනමනස වෙනස් නොකර රටක් වෙනස් නොවන බ්ව අපි සහතික කොට කියන්නෙමු.

ඊටත් නොදෙවනි කරුණ නම් තෙල් පෝලිමේ ඉන්න ගමන්, ගැස් පෝලිමේ ,බඩගින්නේ ඉන්න ගමන්ම, ඔස්ට්‍රේලියා මැච් එක බලමන් සිටින වාහෙලා ඉන්න රටක් එයි මේක, ඉතින් කොහේද ගෝඨලා එලවන්නේ, නාමලුත් ජනාධිපති වෙයි තවත් දෙසරයක් හිරුණිකා රනිල් ගේ හෝ ගෝඨාගේ ගෙදර වැටලුවොත්.

ඒච්චරකටම අපේ උන් උනන්දුයි එකට  ඒ බව දන්න ගෝඨලා, ධම්මිකව දාල 2024 ත් ඇති නොකියන්න දෙන්න පිබුරුපත් හදන්නේ අන්න එනිසාය. තන බැළුවත් රට ගැන නොබලන ජාතියක් ඉන්න අභිමානවත් රටක් මේ අමුතුම ඇටේ මිනිස්සු.


Spread the love

Leave a Comment

You may also like