උණුසුම් පුවත්

මිනිස්සුන්ට කන්න නෑ. පාහර ඇමති අමරවීර ටැබ් 7000ක් ගන්න කෝටි 5 1/2 ක් වියදමට සුදානම් – ජනතාවගේ අසුජි පහර කෑමට සුදානම් වෙයව්

Spread the love

රටේ ජනතාව ත්‍රිවිල් වල ,තෙල්පොලිම් වල ,මියයනවිට , රෝහලට ගෙනයන ආදරණීය දරුවාට උවමනා බෙහෙත් දීමට අවශ්‍ය බෙහෙත් නැති ව තම ආදරණීය දරුවා මියයන විට රනිල් නැමති ජනතා ද්‍රෝහියා ගේ කැබිනෙට්ටුවේ සිටින කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර නැමති පාහරයා තම නිලධාරින්ට ටැබ් යන්ත්‍ර 7000ක් මිලට ගැනීමට සියල්ල සුදානම් කොට ඇත.

මෙවන් බල්ලන්ට අසුජි ගැසීම ජනතාව ගේ පරම යුතුකමක් සේ අපි කියන්නේ උන් කන්නේ බත් නොවන නිසාය.

මිලීනව ගිය අහිංසක දරුවන්කු ගේ ජීවිතයට රනිල් නැමති නාකි සමනලයා වග නොකියන නිසාම උන්ව දැන්වත් පැන්නිය යුතුය. රටේ ගොවියාට පොහොර දීම වෙනුවට තම හෙන්චයියන් සතුටු කිරීමට නිලධාරින්ට ටැබ් දෙනවා නම් රටේ කොන්දක් ඇති ගොවියන් කලයුත්තේ අමරවීරයාගේ ගෙදරට අසුජි ගසා ඌත් රනිලුත් එකට තියා පැන්නීමයි. 


Spread the love

Leave a Comment

You may also like