උණුසුම් පුවත්

චමල් එලියට “ඩීල් වජිර” ඇතුලට

Spread the love

රාජපක්ෂ පවුලේ වැඩිමල්ම දේශපාලකයා වන චමල් රාජපක්ෂ තම දේශපාලන ගමනට තිත තැබීමට ස්ථිරවම තීරණය කර ඇති බවත්, එම පුරප්පාඩුවට රටම දන්නා ඇවන්ගාඩ් නිස්සංකගේ ගජමිතුරා සේම රාජපක්ෂ පවුලේද ඩීල් දමමින් සිටින වජිර අබේවර්ධන පාර්ලිමේන්තුවට පත්  කිරීමට සුදානම් වේ.එය ගෝඨාභය අද අනුමත කලබව ඉතාම විශ්වාසවන්ත තොරතුරකින් අපිට දැන ගැනීමට ලැබී තිබේ.

නිරූපමා රාජපක්ෂලා හා තිරු නඩේසන්ලාගේද අති ජාත මිතුරෙකු වන වජිර අබේවර්ධන මේ වනවිටත් මංගල සමරවීර සමඟ සිටි කූටප්‍රකාර පුද්ගලයෙකු සමඟ ප්‍රසිද්ධියේම කොමිස් ගසමින් සිටින බවත් ඇවන්ගාඩ් සේනාධිපති අරන් දුන් නිවසේ සිටින ඔහු පිලිබදව ඉතාම ඉක්මනින් සවිස්තර වාර්තාවක් පසුව ගෙන එන්නෙමු.

වජිර ගේ සියළු ඩීල තීකෂණ අබේවර්ධන ගැට ගසන බවත් අපි නොදන්නවා නොවේ ඉතාම ඉක්මනින් ඒ පිලිබදව හා තවත් ඩීල් ” ඔළුවක් ” පිලිබදව ද ඇස ගසාගෙන අපේ ඔත්තුකරුවන් තොරතුරු සොයමින් සිටි. 

රටේ ජනතාව දහ දුක් විදින විට මුන් පාර්ලිමේන්තුවට යාමට පොරකන නිසාම දැන් ජනතාව එකාමෙන් නැගි සිට වික්‍රමසිංහ – රාජපක්ෂ පාලනය පැන්නිය යුතුය.


Spread the love

Leave a Comment

You may also like