කෘතහස්ත දේශපාලඥයෙක් යැයිද …? වරෙක මිස්ට ක්ලීන් යැයිද ….? ආසියාවේ ආර්ථිකයෙ මොලේ යැයි කිවත් ඔහු තරම් ජනතාවට විනකරපු තුච්ඡ දේශපාලකයෙකු තවත් නම් නැති තරම්ය. ඒ බව 2015 ජනතාවරම අමු අමුවේ රාජපක්ෂලාගේ දෙපතුල ළඟ ගෙනගොස් දැමු ඔහු , මහබැංකු මඟඩියෙන් කෝටි ගනනක් අහිමිකල ඔහු, සිරිලිය ගිනුමේ සිට ලසන්තලාගේ එක්නැලිගොඩලාගේ,තාජුදීන්ලාගේ ජීවිත බිලිගත්ත රාජපක්ෂලා දිවි හිමියෙන් රැක්ක ඔහු රනිල් වික්‍රමසිංහයන්ය.
එවනි මිනිමරුවන්ට සිංහලෙන් ,දෙමලෙන් ,ඉංග්‍රිසියෙන් එක පෙලට තබා එකමිටට සාක්ෂි ඇතුව නිර්භීතව මුණටම කියන ගමේ තරුණයෙක් වු ඔහු කෘත හස්ත නොවුනත් , ආසියාවේ ආර්ථිකයේ මොලයක් නොවුනත්,මිනිමරුවෙකු නොවු ඔහුගේ චතුර කතිකත්වයත්,රාජපක්ෂලා සමඟ ඩීල් නොදමන නිසාම ඔහු සියළු ජාතින් ගේම ගෞරවයට හා ආදරයට පත් සුන්දර මිනිසෙකි හේ රාසමානික්කනය.
ඒත් රටේ ජනතාවට රාසමානික්කම් පිලිබදව ප්‍රශ්ණයක් නැත රාජපක්ෂලා ගේ ගැලව්ම් කාර රනිල්ට ඇත්තේ ඉතාම නින්දිත වෛරයකි. විපක්ෂයේ ඉන්නකොට එක් විදිහකටත් බලය ලැබුණම තවත් විදිහකටත් ජීවිත් වෙන තුච්ඡ දේශපාලක යන් ගෙන් එකෙක් නම් ඒ රනිල් වික්‍රමසිංහය. සඟලලා ,වජිරලා ලංකරගෙන වසර ගනනක් රට කරවු රනිල් මේ සාගතයේ ප්‍රභලතම කොටස් කරුවෙකි.
එත් රාසමානික්කම්ලා එදත්, අදත් එකම ආකාරයට තල් සෙවනේ දිවි ගෙවන මිනිසුන්ය . රනිලාව දැන්වත් මේ මහපොලවෙන් පන්නා දැමිය යුතුය. ඒ උන්ගේ දේශපාලනය නිසා අදවනවිට ලක් මව ගනිකාවක් කොට හතර වටේටම විකුණා අවසානය.