උණුසුම් පුවත්

පොහොට්ටුව පරවෙයි

Spread the love

පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හතලිස් නව දෙනෙකු පාම ඩලස් අලහප්පෙරුමගේ නායකත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සැලසුම් කර ඇතැයි වාර්තාවේ.

නව පක්ෂය පිහිටුවීම අරමුණ කර ගනිමින් පාම ඩලස් අලහප්පෙරුම ඇතුළු පොදුජන පෙරමුුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පසුගියදා
මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී එහි සාකච්ඡාවක් පවත්වා තිබේ.එහිදී පවතින මැතිවරණ ක්‍රමයේ වෙනස්කම් ගැන හා නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමේදී බලපාන නෛතික  කාරණා සමිබන්ධයෙන් සාකච්ඡා කළ බව අනාවරණය වේ.
හැකියාවට හා නිර්මාණශීලිත්වයට මුල් තැන දෙමු.දූෂණය අන්තවාදය සහ පවුල් වදෙය පිටු දකිමු යන්න එම නව පක්ෂයේ තේමා පාඨය වී ඇත.  

 


Spread the love

Leave a Comment

You may also like