උණුසුම් පුවත්

ගෑස් නැව මුහුදේ බා ගැනීමට සල්ලි නෑ, රනිල්ගේ ආශ්චර්යය රෙද්ද පල්ලේ බේරෙයි

Spread the love

  අග්‍රාමාත්‍ය තනතුරු භාර  ගන්නා මොහොතේ ඔහු රටට පෙනුවේ විශ්වකර්මයා සේ ජනතාව විදින පීඩාවෙන් ගලවා ගන්නා බවකි. මහා විශ්වකර්මයා සේ  සති ගණනකින් රට යථා තත්ත්වයට පත් කිරීම කෙසේ වෙතත්, ඔහු කී ආකාරයටම රාජපක්ෂලා  විදි ජනතා පීඩනයෙන් රාජපක්ෂලා  2015 දී සේම ,මෙවරත්  දිවි හිමියෙන් ඔවුන්ව සති කීපයකින් ගලවා ගත්තාය.

ලිට්‍රෝ සමාගම ආනයනය කල මෙට්‍රක් ටොන් 3900ක ගෑස් රැගත් නෞකාවට ගෙවීමට ඇති ඇමරිකානු ඩොලර් මිලියන් 2.5 ගෙවීමට් මහා පම්පෝරි ගැසු වික්‍රමහ ආණ්ඩුවට නොහැකිවිය ඊට දැන් ප්‍රමාද ගාස්තු ගෙවීමට ද සිදුවීම තවත් මුදල් අපතේයාමකි.

එය එසේ වුවත්, රනිල්- මහින්ද පරිදි ම රාජපක්ෂ පරම්පරාව නැවත වතාවක් සති ගානකින් යථා තත්ත්වයට පත්කිරීමට තරම් රනිල් වික්‍රමසිංහ සුසංයෝගය හැකි වී ඇති බව සමස්ත රට  ඉතා හොඳින් දන්නා කරුණකි.

රාජපක්ෂලා එළවා දැමීමට ප්‍රථමයෙන්ම එලවා දැමිය යුතු ප්‍රධානතම පුද්ගලයා රනිල් වික්‍රමසිංහය.

එදා මෙදා තුර රනිල් වික්‍රමසිංහ, රාජපක්ෂලාගේ එකම ගැලවුම්කාරයා ලෙසත් , රනිල් ගේද ඒකම ගැලව්ම්කාරයා රාජපක්ෂලා ලෙසද ,ඉතාම සුසංයෝගයෙන් වැඩ කරගෙන යමින් තිබේ.  අද එම සුසංයෝගයේ අවසාන ප්‍රතිඵලය භුක්ති විඳින ලාංකීය  ජනතාව ගෑස් සිලින්ඩරය ලබාගැනීමටත්, ඉන්දන පෝළිම් ගාණේ රස්තියාදු වෙමින් දහ දුක් විදිමින් සිටියත් දැන් රනිල් අගමැති පැමිණි ප්‍රධාන කාර්යය ඉටුකොට හමාරය.

ගෑස් රැගෙන පැමිණි නැව අද දෙවැනි දිනටත් මුදල් ගෙවීමට නොහැකිව නැංගුරම් ලා ඇති අතර මේ වනවිට විශාල මුදලක් ගෙවීමට සිදුවන බව වරායේ සේවකයෙක් අප වෙත දැනුම් දුන්නේය .

ඒ අනුව ඉදිරියේ දී ඉදිරි දින දෙක ,තුන, තුළ ශ්‍රී ලංකා පුරාම දැඩි අර්බුදයක් හට ගැනීම කිසිසේත් වැලක්විය නොහැකිය.ගැනීම වැළැක්විය නොහැකි කරුණකි .හට ගැනීම කිසිසේත් වැලක්විය නොහැකිය.

ජනතාව ගේ මුලික අවශ්‍යතාවන් අඩුම තරමින් ඉෂ්ඨ කිරීමට නොහැකි ගෝඨාභය අද තම ගැලවීමට පත් කරගත් අගමැති සමඟ ධම්මික පෙරේරා ගෙනවිත් ඔවුන් ගේ පැවැත්ම තහවුරු කරමින් සිටි , දැන් ජනතාව රනිල්- ගෝඨා එලවාදැමීම ගම නියම් ගම්වලින් අරඹා ලංකා පොලවෙන් අතු ගා දැමිය යුතුමය.


Spread the love

Leave a Comment

You may also like