උණුසුම් පුවත්

ගොබ්බ ඩීල් අලස් පොලිස් ඉතිහාසයේ ප්‍රථම වතාවට මුලික විමර්ෂණයට හිරේ ගිය අපරාධකාරයෙකු යොදවලා ( ලේඛණ සහිතයි)

Spread the love

අ.පො.ස සාමාන්‍ය පෙලවත් හරියට සමත් වීමට බැරි වුන ටිරාන් අලස් නැමති ගොබ්බයාට රටක නිතිය හා සාමය ලබාදීමට තරන් ඔලමොට්ටල නන්දසේන ක්‍රියා කිරීම තුලින්ම පෙනි යන්නේ රටේ නිතිය හා සාමය පවත්වාගෙන යාමකට වඩා ගොබ්බ නන්දසේන දකින්නේ තම පවුලේ උන්ව රැකිය හැකි ඩීල් කාරයෙකු පිලිබදවය.

09/05 ගාලු මුවදර ප්‍රහාරයේ ප්‍රභල ලෙසටම චෝදනා එල්ලවී ඇති දේශබන්දු පිලිබදව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පොලිස්පති විනය හා කල් ක්‍රියා අධ්‍යක්ෂකට දැනුම් දි තිබිනි. එත් ඒ සියල්ලම පොලිසිය පිලිබදව මෙලෝ හසරක් නොදන්නා ඩීල් අලස් වහාම ඊට මැදිහත්ව එම මුලික විමර්ෂණයන් සිදු කිරීම වැලිකඩ බන්ධනාගාරයේ කලක් සිරබත් කෑ සමන් දිසානායක නැමති දේශ බන්දු ගේම බෝතලේ ගසන්නෙකු තෝරා ගෙන තිබේ.

ඩීල අලස් ගේ ලෙකමා වු හෙට්ටි ආරච්චි නැමති අහුරු කුක්කා එක් වරම ලිපියකින් ඊයෙ දැනුම් දි ඇත්තේ සමන් දිසානායක එම මුලික විමර්ෂණයට පත් කරන බවකි. පොලිස් නිලධාරියෙකු ගේ විෂමාචාර චෝදනාවකට එදා මෙදා තුර කිසි කලෙකත් විෂමාචාර ක්‍රියාවක් වි තිබේ දැයි මුලික විමර්ෂණයට රටේ සාමාන්‍ය පුරවැසියකු පත් නොකරන්නේම ඊට අදාල ආයතනයක් පොලිසිය තුල ස්ථාපිත කර ඇති හෙයිනි. ඒ පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයයි.

 ඒ ත් වසර 154 ක පොලිස් ඉතිහාසයම උඩු යටිකුරු කොට මේ වෙනුවෙන් ඇවන්ගාඩ් නිස්සංකගේ පඩි ලැබු කලක් ඩිල් අලස් සමඟ එකට සිර බත් කැ එකෙකු පත් කිරීමට වඩා දේශ බන්දු ගේම පවුලේ එකෙකු දමා ගැනීම අපිට සතුටකි. උන් අඩුම හිරේ නොගිය අයවළුන්ය.

දැන් පොලිසියේ සියල්ලම සිදුවන්නේ පොලිස්පතිට උවමනා ආකාරයට හෝ පොලිස් දෙපාර්තමේන්තු නියෝග වලට අවශ්‍ය අකාරයට නොවේ. සියල්ලම බෝතල් යාළුකමට සිදුවන දේවල්ය. ඩීල් අලස් ගේ ජිවිත කාලයටම ලැබුණ එකම ඇමතිකමින් අලස් ලඟදීම කෙලවා ගන්න බව සහතිකය. ජනතා නැගිටීමක් වෙනුවෙන් ඉතාම් ඉක්මනට අපි පෙල ගස්වන්නේ මුන්ගේ හැත්තා වරිගයම පන්නා දැමිය යුතු නිසාය.


Spread the love

Leave a Comment

You may also like