උණුසුම් පුවත්

මෛත්‍රි “හෙළුවෙන් ” ඉන්නා බව ජනතාවට පෙන්නු ටී.එන්.එල් රුපවාහිනිය හා ගුවන් විදුලිය තහනම් කරයි.

Spread the love

එදා……… මහින්ද එක්ක අනතිමම මොහොත දක්වාම එකට සිටිමින්…. තම රටේ “ඔබතුමා රජෙකි” කියමින් මහින්දව රජකමට අන්දවා අවසානයේ මහින්ද රාජපක්ෂම දුන්න අප්පෙ කා මහින්දටම කෙලවු ආඩම්බර කාර ඉතිහාසයක් උරුම කරගත් ශ්‍රි ලංකා ඉතිහාසය තුල එදා මෙදා තුර පහල වු නින්දිතම හා පාහරම දේශපාලුවා යන විරුදාවලියට මෛත්‍රිපාල සිරිසේනට දැන් හිමිකම් කිව හැකිය.

 

ලංකා ඉතිහාසයේ එදා මෙදා තුර බිහිවු තුච්චතම හා පාහරම දේශපාලකයා පල්ලෙවත්තේ ගමරාළලා ගේ මෛත්‍රි පාල සිරිසේන නොහොත් ග්‍රාම සේවක සිරි සේනය.

එදා මහින්ද එක්ක අනතිමම මොහොත දක්වාම එකට සිටිමින් තම රටේ “ඔබතුමා රජෙකි” කියමින් මහින්දව රජකමට අන්දවා අවසානයේ මහින්ද රාජපක්ෂම දුන්න අප්පෙ කා මහින්දටම කෙලවු ආඩම්බර කාර ඉතිහාසයක් උරුම කරගත් ශ්‍රි ලංකා ඉතිහාසය තුල එදා මෙදා තුර පහල වු නින්දිතම හා පාහරම දේශපාලුවා යන විරුදාවලියට මෛත්‍රිපාල සිරිසේනට දැන් හිමිකම් කිව හැකිය.

රනිල්ට දැන් සිදුව ඇත්තේ දඩාවතේ ගිය බල්ලාව නහවා උගේ ඇගේ මැක්කන් අයින් කොට උව සිරිකොත්ගෙට අරගෙන් නිදහසේ අවිදමින් මුලදි බුර බුර සිට පසුව සිරිකොතට එන හැම එකාවම හපා කෑමට දැඟලු විට ඔහුව කන්ට මසකටු දී හිලෑ කලෝය.

පසුව ඒ බල්ලා උගෙම බ්ලුරෑන සමඟ ලැග කිනිතුල්ලන් හා බලු මැක්කන් ගොඩක් සමඟ වේදිකා ගානේ ගොස් ජනතාව සපාකන්න උත්සහා කරන විට රනිල් ඒත් කීවේ බල්ලෝ හැපුවට අපි බල්ලව හපන් නෑනේ කියාය . ඒ රනිල් නැමති උගත් , ලෝකයක් පිලිගන්නා නායකයාගේ හැටිය.

මෛත්‍රිපාල හිතනවානම් ජනමාධ්‍ය මෙල්ලකර ඔහුට ජනපතිකම් කරන්න ඒ ඔහු ගේ අවසානයයි.

දැන් ගෝඨාභය ගේ උපදෙස් අනුව ක්‍රියාකරන මෛත්‍රි දැන් බලු රෑනත් එක්කම වලට වැටී අවසානය. මෛත්‍රි යනු නිකම්ම නිකමෙකි රටක් දිනු ලෝකයේ බලගතුම මරාගෙන මැරෙන් ත්‍රස්තවාදියාව මරා දැමු මහින්දට ජන්තාව දේශපාලන පක්ෂ බේද යෙන් තොරව ආදරේ කරන්නේ ඔහු නියම නායකයෙකු නිසාය. මහිද ගැන මොන් ගැටලු තිබුණත් මෛත්‍රිට කිසිදවසක මහින්දවැනි ජනතා ආදරයක් දිනිය නොහැකිය.

මෛත්‍රි නැමති කාපු බතේම පහරන , මේ සුනඛයා දැන් මාධ්‍ය අයතන වලට සීල් තබා ආයතන වලට සීල තබා ඔහුම කපාගෙන් ඇති වලට දැන් පැන අවසන්ය. දැන් ජනතාවට මෙවන් සුන්ඛ යෙකුට නැත ලංකා ධරණිතලයේ නොයිපදේවා කියා වල වැසෙනතුරුම පසපිරවීමයි.

රටක මාධ්‍ය තහනම් කොට පාලකයන් ගේ හා උන්ගේ පවුලේ උන්ගේ හොරාකෑම වසා ගැනීමට ජනතාව මීහරකුන් කියා සිතා පල් බොරු ඇත්ත සේ කිඅද්දීත් ඇස්,කන් ව්සා සිටින ජඩ මාධ්‍යට වඩා ජනතාව වධිව තබන මාධ්‍ය ට කොහොමත් පාලකයන් බයය.


Spread the love

Leave a Comment

You may also like