උණුසුම් පුවත්

එස්.පී.සී. ගැහිල්ලට නොදවෙනි ගැහිල්ලක් පොලිස් රෝහලේ මිලියන 344 ක් e-wis ගැහිල්ලේ පියවරු වෛද්‍ය ගිනි ගේ, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන,ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධමින්ද රජිත ශ්‍රී වහාම විමර්ෂණයක් අරඹන්න.

Spread the love

පසු ගියදා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදි හෙලි වු එස්.පී.සී. (රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාව ) ඊ.විශ් නැමති පරිඝණක ආයතයෙන් ගසාකා ඇති මුදල කෝටි 400 බවට හෙලිවිය. ඒ ආකාරයටම මිලියන 344 ක් පොලිස් රෝහලෙනුත් e-wis ආයතනය හා එක්ව ගසා කා ඇති බවට මේ වනවිට අප වෙතට තොරතුරු ලැබී තිබේ.

එවක පොලිස් සුභසාධක කටයුතු භාරව සිටි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන හා පොලිස් රෝහල භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති වර්තමාන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධමින්ද රජිත් ශ්‍රී සමඟ පොලිස් රෝහලේ ගින්දර සේ ගසාකමින් තවමත් සිටින වෛද්‍ය ගිනි ගේ නැමති පුද්ගලයන් කණ්ඩායම කාබාසිනියා කොට තම සාක්කුවට දමාගත් මුදල කෝටි ගනනක් බව පොලිස් රෝහලේ වෛද්‍යවරයෙකු අපහා පැවසීය.

මේ සියල්ලම හෙලිවන්නේ පසුගියදා පාර්ලිමේන්තුවේදි තේරීමකාරක සභාවේ හෙලිවු එස්.පී.සී. ආයතනයට දි ඇති පරිඝණක සුදු අලියන් සේම පොලිස් රෝහලට e-wis දි ඇත්තේත් තවත් වලිගය නැති සුදු අලින්ය.

ඒ වලිගය නැවත මිලට ගතයුතු බවටe-wis ආයතනය කියමින් ඇති බවත් වාර්තාවේ. මේ ජගත් අබේසිරිගුණවර්ධනලාගේ ,වෛද්‍ය ගිනිගේලාගේ ගැහිල්ලේ තරම ඉන් මනාව පෙනේ.එච්.අයි,එස් . ( Health Information Systems )සිස්ටම් එක සැදීමට කියා මෙම ආයතනයෙන් මිලට ගෙන ඇති  “භාකෝඩ් ප්‍රින්ටර් මැෂිම” ගෙනවිත් තවමත් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකිව පැත්තකට කර ඇත්තේ වෛද්‍ය ගින්බි ගේමය.

ඉන් කිසිදු ප්‍රයෝජනයක් නොමති බවත් කෝටි 344 ක් එම ආයතනයට ගෙව්වාද…..? නොවෙසේනම් ජගත් අබේසිරි ගුණවර්ධනලා , දමින්ද්ලා ,ගිනිගේලා හොරා කැවාදැයි….? වහාම පරික්ෂණයක් ඇරඹිය යුතු බව ද , මේ ගසා කෑම සෙවීමට තේරීම කාරක සභාවට යොමුකල යුතු බව කියයි.

එසේම ගොඩනැගිල්ලේ පහල මාලයේ බිම අතුරා ඇති කිසිදු ටයිල් එකක් විනාශ වී නොමතිව තිබියදි ඒවා ගලවා දැම්මේ හොරා කැමටම බව ඉතාම පැහැදිලිය. එත් සමඟම කොන්ක්‍රිට් සිවිලිමකට” ජිප්සෝ” සිවිලිමක් ගැසු එකාව පොලිස් රෝහලෙන් යැවිය යුත්තේ අංගොඩ මානසික රෝහලට බව අප කියන්නේ මේ නිසාය.

අබේසිරි ගුණවර්ධනලා ,දමින්දලා ,ගිනිගේලා වහාම මේ e-wisආයතනයට මේ මිලියන් 344 ක් ගෙව්වාද….?

එසේනම් මේ පරිඝණක හා භාකෝඩ් මැෂින් වැඩ නැත්තේ ඇයි….? යන්න පිලිබදව වහාම විගණනයක් කොට රටේ ජනතාවගේ සල්ලි වලට වුයේ කුමක්දැයි හෙලි කලයුතුය.

 


Spread the love

Leave a Comment

You may also like