වෙනත්

අධිකරණයේ හෙලුව හෙලිවේ………රන්ජන්ව කොටු කරන්න යන අධිකරණයම ,අපරාධ නඩු කීපයකටම අවශ්‍ය ගෝඨාභයව අත්වඩංගුවට ගැනීම වලකාලීම යුක්ති සහගතද ….? ..

Spread the love

රන්ජන් රාමනායක වැනි තරුණ නියෝජ්‍ය ඇමතිවරයකු කිසිදු දේශපාලන පක්ෂ පාටක් නොමතිව වරද වරදක් සේ දැක එය හෙලිකිරීමම සමහරක්ට ඉවසුම් නොදෙන හේතුවක්ව පවතී.

ලංකාවේ කුණුවී ගොස් අති මජර දේශපාලනය තුල ඔහු විලක පිපි කුසුමක් සේ කටයුතු කිරීමම ජනතාවගේ මහත් වාසනාවකි.

එදා මෙදා තුර කුණුවී ඇති අධිකරණය පිලිබදව ජන්තාවට කතා කිරීමට නොහැකිනම් ඒ ඇත්ත් රටක් ප්‍රජාතන්ත්‍රවාදයක්ද නෝසේ නම අධිකරණ භීශණයක් දැයි සිතිය යුතුය.

මහාධිකරණ වල විනිසුරම්ම අහිංසක මිනිසුන් ගෙන් පගාව කා න්ඩු අසන කාලකන්නිහ්ඩු-කාරයන් ගැන් කතාකල්;ආම ඒවා ට මහ උන්ට රිදෙනවානම් කලයුත්තේ අධිකරණයේ ගරුත්වය රැකගැනීමට තමා ගේ උන්ව හදා නැනීමය.

ලංකාවේ ඉතාම සාධාරණ ලෙසට නඩු අසන යුක්තිය යුක්තික් සේ ලබාදීමට ක්‍රියකරන ඇරීමම ලංකාවේ අධිකරණ භීෂණයක ලෙසට ජනතාව හැදින්වීමේ වරදක් නැත .

එවැනන් අතරින් ඉතාම හොද විනිසුරන් නැතුවාම නොවේ.
අත්ලොසක් වැනි පිරිසක් අධිකරණය ගනිකා වෘතියේ යොදවා තිබෙන ආකාරයට ඔනෑ තරම් සාක්ෂි ඇත.

එවන් පසු බිමක් තුල රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණය ගැන කී කතාවට දැන් අධිකරණය වලිගය පාගෙන පිස්සු බල්ලන් සේ සපාකඈමට උත්සහා දැරීමට විරුද්ධව ජනතාව පෙරට පැමිණිය යුතුය.

රටේ අධිකරණයට වැටුප්,දීමනා නිලනිවාස ,යානවාහන ,බල්ලන ගේ සිට නඩුකාරයා ගේ අබුවගේ පිරිසිදු කරන හැම් මඟෞලම දෙන්නේ රටේ ජනතාව මිස දෙවියන් වහන් සේ නොව ,එසේ නම බදු ගෙවන ජන්තාවට ඒ පිලිබ්දව ප්‍රශ්ණකිරීමට බලයක් නැතැයි මොකා හෝ සිතනවානම් ඔහුට ජලභීතිකා එන්නත   විදිය යුතුය.

රන්ජන් රාමනායක ඇල්ලීමට තටමන අධ්කරණය මිග් යානා ගනුදෙනු, ජන්තා සල්ලි වලින් අම්ම ගේ සොහොන් හැදු ඒවා ප්‍රශ්ණ කිරීමට වත් ඒ පිලිබදව විමර්ෂණය කල නිලධාරිනට ගෝඨා අත්වඩංගුවට ගැනීමට ඉඩ නොදෙන තුප්පැහි අධිකර්ණයක් ලංකාවේ තීබීමම ජාතියේම කාලකන්නි කමය රටක් අධිකරණය පක්ෂක්ග්‍රාහි නොවී අපරාධ්කරුවන් මැඩලීමට හා විමර්ෂණයට සහාය වනවා මිස දෙශ්පාලකයන්ගේ පස්ස සේදීමට නොයායුතු බව අපි ඉතා දැඩිව අවධාරණය කරන අතරම සියල්ලනටම යුක්තිය සමානව ඉටුවිය යුතු බවත් නැවත නැවතත් මතක් කරමු.


Spread the love

Leave a Comment

You may also like