උණුසුම් පුවත්

අගමැති රනිල් ඉල්ලා අස්වීමට සූදානම් ජී.එල්. පීරිස් අගමැති තනතුරට පත් කිරීමේ සූදානමක්

Spread the love

මේ වෙනවිට රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට පත්ව ඇති අවස්ථාවකදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අද හෝ හෙට අතර කාලයේ දී ඉල්ලා අස්වීමෙන් සූදානම් වන බවත් පොහොට්ටුව නියෝජනය කරන සියලුම මැති ඇමතිවරුන් ජනාධිපතිවරයා වටා එක්වෙමින් ඇමති තනතුරු සහ නියෝජ්‍ය ඇමති තනතුරු ලබා ගැනීමට පොර කෑම නිසා අගමැතිවරයා මේ මෙයින් කලකිරීමට පත්වු බවට අගමැතිවරයාට ඉතාම සමීපතමයෙකු අපගා පැවසීය.

එසේම ටිරාන් අලස් වැනි පුද්ගලයෙකුට නිතිය හා සාමය භාරදීම  මෙම ප්‍රශ්නය තවත් උග්‍ර  වී ඇති බව අග්‍රාමාත්‍යවරයාට සම්බන්ධ ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ගයකින් දැන ගැනීමට තිබේ.

එසේම අග්‍රාමාත්‍යවරයා සමඟ මහ බැංකු අධිපතිවරයා අතර මේ වන විට ඇතිවී තිබෙන සීතල යුද්ධය ද ඊට හේතු වී ඇති බැවින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉදිරියේ 72 කාලය ඇතුළත ඉල්ලා අස්වීමට ඒ වෙනුවට ජී.එල් පිරිස් අමාත්‍යවරයා පත්කිරීමටත් ජනාධිපති  සූදානම් වෙමින් සිටින බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග වලින් තහවුරු වී ඇත


Spread the love

Leave a Comment

You may also like