උණුසුම් පුවත්

අගමැති රනිල් කීවේ පට්ට බොරුවක් කිසිදු පොහොර නැවක් නෑ.- කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර

Spread the love

පොහොරවලට සල්ලි ගෙවා හෝ කිසිදු රටකින් අපිට පොහොර ලබාදීමට මෙතෙක් එකඟවි නෑ. ඊයේ   අමාත්‍ය මහින්ද අමරවීර  කියා සිටින්නේ මෙ වන විට කිසිදු පොහොර නැවකට මුදල් ගෙවා නැති නොමැති බවත් කිසිදු රටකින් පොහොර දීමට එකඟ වී නොමැති.

  පසුගියදා කියා ඇත්තේ රනිල් කී පොහොර නැවක් එනවායැයි කීම පට්ටපල් බොරුවක් බව ඔහු යළි යළිත් තහවුරු කරයි. ඊයෙ හවස්වරුවේ දී කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ගේ නිවස වටලා ජනතාව  ඉදිරි කන්නයේදී පොහොර ලබාදෙන්න සේ ඉල්ලා සිටියත් ඔහු කියා සිටියේ තමන්ට එය කිරීමට නොහැකි බවයි.

එසේම ඔහු වැඩිදුරටත් කියා සිටියි ඒ ඉදිරි කාලයේ දී හාල් කිලෝවක මිල රුපියල්500 ඉක්මවා යෑමට ඉඩ ඇති බවයි මේ අනුව රටේ දැඩි ආර්ථික අර්බුදයක් සහ ආහාර හිගයක් ඇති වන ලකුණු මේ වනවිටත් පහල වී ඇති බැවින් වහාම අගමැති සහ ජනාධිපති ඉවත්වී සියළු පක්ෂ එකාබද්ධව ආණ්ඩුවක් සාදා වසර දෙකක් මෙරට පාලනය ගෙනයායුතු බව අපගේ මතයයි . ජාතික ආණ්ඩුවක් ඉදිරි වසර දෙක තුළ පිහිටුවා ගන්නා ලෙස රටේ ජනතාව වෙනුවෙන් යළි යළිත් අපි ගෝඨාභය ජුන්ටාවට මතක් කරන්නෙමු


Spread the love

Leave a Comment

You may also like